
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මට්ටක්කුලිය මැද පාර ප්‍රදේශයේ දී ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි ත්‍රීරෝද රථ දෙකක් කඩා වැදීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තවත් තිදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව මට්ටක්කුලිය පොලිසිය පවසයි.
මෙලෙස අනතුරින් මියගොස් ඇත්තේ ත්‍රී රෝද රථ රියදුරෙක් සහ එහි ගමන් ගත් කාන්තාවක් ය.
තුවාල ලැබූවන් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කළ බව මට්ටක්කුලිය පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd