(මහින්ද නිශ්ශංක)
මගී බස් රථ තුළ ගංජා පානය කරමින් සිටි මීගමුව- කොළඹ පෞද්ගලික බස් රථ දෙකක රියදුරු හා කොන්දොස්තරවරුන් සිව් දෙනෙකු සමඟ බස් රථ හිමිකරුවකු අත්අඩංගුවට ගත් බව කෙසෙල්වත්ත පොලිසිය පවසයි.
සැකකරුවන් සිව් දෙනා පිටකොටුව ගුණසිංහපුර බස් නැවතුම්පොලේ දී අත්අඩංගුවට ගෙන ඇත.
බස් රථ දෙක ද පොලිස් බාරයට ගෙන ඇති අතර බස් සේවකයන් අද (18) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
COMMENTS
Reply To:
-