IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


‘මගේ අරමුණ අධ්‍යාත්මික හා ආගමික මෙහෙවරක යෙදීම පමණයි‘

(ඩයනා උදයංගනී)

කතෝලික පූජා ප්‍රසාදිතුමකු සහ රදගුරුතුමකු වශයෙන් තමන්ගේ අරමුණ හුදෙක් අධ්‍යාත්මික හා ආගමික මෙහෙවරක යෙදීම පමණක් බවත් තමන්ගේ එකම දේශපාලනය වන්නේ දෙවියන් වහන්සේට හා ජනතාවට සේවය කිරීම පමණක් බවත්, මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති.

දේශපාලන න්‍යාය ධර්මයන් ඉස්මතු කිරීමේ, කිසියම් පක්‍ෂයකට සහයදීමේ හෝ දේශපාලන තනතුරු සඳහා ඉදිරිපත්වීමේ කිසිදු අභිලාෂයක් තමන්ට නොමැති බවත් උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටිති. 

මේ රටේ දැනට උද්ගතව ඇති තත්ත්වය සඳහා තමන් වෙත දේශපාලන වගකීම් පැවරීම සුදුසු යයි විවිධ පුද්ගලයන් කියතත් තමන් ඒ සම්බන්ධයෙන් මවිතයට මෙන්ම කණගාටුවට පත්වන බවද උන්වහන්සේ කියති. 
         
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ගේ නමින් හා අගරදගුරු පදවි ජනසන්නිවේදන හා සංස්කෘතික කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ එඩ්මන්ඞ් තිලකරත්න පියතුමන්ගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.



අදහස් (5)

‘මගේ අරමුණ අධ්‍යාත්මික හා ආගමික මෙහෙවරක යෙදීම පමණයි‘

samansir Monday, 13 May 2019 11:45 AM

අපි නොදන්න මොනරතැන්න...

:       4802       4501

කසුන් Monday, 13 May 2019 12:11 PM

අනේ බෞද්ධ අපටත් ඔබතුමන් වන් නායකයෙක් සිටියා නම් ?!

:       1137       2141

කැප් Monday, 13 May 2019 03:18 PM

දැන් නම් කතාව සැහෙන්න වැඩියි.

:       1743       1520

අයි.යෝ.සිරිසේන Tuesday, 14 May 2019 05:16 AM

ජේ ආර් කිව්වා වගේ ඔබ පල්ලිය බලා ගන්න...... අපි රට බලාගන්නම් කියලා කියන්න එකෙක් නැති එකේ කරුමය තමයි මේ ඕනැවට වඩා රඟ දෙන්නේ !

:       23       2

hira Tuesday, 14 May 2019 06:09 AM

මෙච්චර විනාශයක් වුනාට පස්සේ, මේ කතාකරන විදියටම බෞද්ධ හිමිවරු සමග එකතුවී කලින්ම ආණ්ඩුවට පීඩනයක් එල්ල කළා නම් මේ වාතාවරණය ටිකක් හරි වෙනස් වෙන්න තිබුණා කියලා මම කල්පනා කරනවා. අපි වැඩිය වැදගත් වෙන්න ගියාමත් නහයට උඩින් වතුර යනවා අපිට නොදැනීම. මම හිතන්නේ තමන්ගේ වර්ගයාට හෝ තමන්ගේ කොටසට පහර වැදුනම තමයි කාට කටත් ඇස් ඇරෙන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 39 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 148 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1001 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site