
(මහින්ද නිස්සංක)
ආනයන සහ අපනයන බහලුම් ප්‍රවාහන ගාස්තු ජූලි 1 වැනි දා සියයට 15කින් වැඩි කිරීමට සමස්ත ලංකා ඒකාබද්ද බහලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ විධායක සභාව අද තීරණය කළ බව එම සංගමයේ සභාපති සහන් මංජුල මහතා පවසයි.
රජය මගින් ඉන්ධන මිල රුපියල් 7කින් වැඩි කිරීම, බහලුම් ප්‍රවාහන රථවල අමතර කොටස් සියයට 50කින් පමණ ඉහළයාම ,ටයර් සහ බැටරි ලිහිසි තෙල් දිනෙන් දින ඉහළ යාම නිසා මෙම තීරණය ගත් බව ද එම සංගමය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා වවන් කාපු අයට දැන් සනීපද?
ඕක විතරක් නෙවෙයි... හැම භාණ්ඩයක්ම මිල ඉහළ යයි.. සර් දැන් තමයි ඩබල් පී.එච්.ඩී... කරගෙන යන්නේ...
ඉතාම හොඳ තීරණයක්... මේ තීරණයත් සමග ලංකාවේ බඩු මිල ඉහළ යන එකට වඩා වැදගත් වන්නේ, විදේශගත ශ්‍රී ලාංකිකයින් ලංකාවට බඩු එවනවා අන්න ඔවුන්ගෙන් වැඩි මුදලක් අයකර ගැනීම තමයි රජය කළ යුත්තේ... පිටරටවලින් කාලා තෙල් දාලා ලංකාවට කෑමත් එවලා ලංකාවේ පහරන්න එන අයට තව හොඳට සලකන්න ඕනෑ. අපි දැක්කනේ පහුගිය කාලේ පිටරට වෙසෙන දේශ ප්‍රේමියෝ නටාපු නරි නාඩගම්...