
(යොහාන් භාසුර)
බස් රථ ප්‍රමාණවත් පරිදි ධාවනය නොවන ප්‍රදේශවලට මීට පෙර අන්තර් පළාත් ධාවනයේ යෙදවා තිබූ ලංගම බස් ධාවනය කිරීමට තීරණය කර ඇතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.
පෞද්ගලික බස්රථ සේවකයින් සැළකිය යුතු ප්‍රමාණයක් වෙනත් රැකියා සොයා ගැනීම නිසා පොදු ප්‍රවාහන සේවා දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බවත් පෞද්ගලික බස් රථ අදාළ පළාත් තුළ නිසි පරිදි ධාවනය වීමට ආරම්භ වීමෙන් පසුව අන්තර් පළාත් ලංගම බස් රථ එම ප්‍රදේශවලින් ඉවත් කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු දෙයක්. අනේ පුලුවන් තරම් සීටීබී එකට හරි හමන් රියදුරන් අරගෙන දුවන්න පටන් ගන්න. ප්‍රයිවට් බස් නම් නැති තරමටම හොඳයි.. (බස් නේවි ලොරි චැසිනේ ඉතින්) ඉතින් නරකද හොඳ බස් ටිකක් ලංකාවෙන් හදලා (කම්පැනි තියෙනවනේ ඕක කරන පුලුවන්...) ඔයාලා ලොකු කොමිස් ගන්නේ නැතිව සීටීබී එක හදන්න හොඳම වෙලාව...