බස්නාහිර පළාතේ පාසල් 492 න් පාසල් 412 ක් පෙබරවාරි 15 වැනිදා නැවත ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පැවසීය.
ඉතිරි පාසල් 80 මාර්තු 15 වැනිදා නව පාසල් වාරයත් සමඟ ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා කීය.
බස්නාහිර පළාතේ ඇති පාසල් 412 ක් මෙලෙසෙ විවෘත කිරිමට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව අවසර ලබාදී තිබේ.
COMMENTS
බාරගත්ත දා ඉඳලා කැඳත් නැහැ...
නියම වෙලාවේ යැව්වේ... අනේ මන්දා..!!!
වල පයයි - ගොඩ පයයි, ලෝකයේ ලොකුම නීති මහාචාර්යයා කියලා මිනිහම කියාගන්නවලු. හැබැයි කතාකරපු එකම එක නඩුවක්වත් නැහැ. ලෝකයේ ලොකුම මොලේ අමාරුකාරයෙක් කියලා නම් පෙන්වලා තියෙනවා. දියවන්නාවේම පණ යයිද දන්නෙත් නැහැ.
දැන් ඉතින් පාසල් පොකුරු බලාපොරොත්තු වන්න..