(දයාසිලී ලියනගේ)
නව පාසල් වාරය සඳහා පාසල් ආරම්භයේ කිසිදු වෙනසක් සිදු නොකරන බව අධ්‍යාපන අධ්‍යාපාන ජීඇල් පිරිස් මහතා අද (8) පැවති මාධ්‍ය හමුවක දී පැවසීය.
ඒ අනුව සැලසුම් කළ පරිදි බස්නාහිර පළාතේ හැර සියලු පළාත්වල පාසල් මාර්තු 15 වැනි දා ආරම්භ කර බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කිරීම පිළිබඳ දින දෙකක් ඇතුළත සෞඛ්‍ය මාර්ගෝපදේශ ලබාදෙන ලෙසට අමාත්‍යවරයා විසින් සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කර ඇති අතර ඒ අනුව බස්නාහිර පාසල් ආරම්භ කරන දිනය තීරණය කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd