(ඩී.ජී.සුගතපාල)
බලපිටිය මිගෙට්ටුවත්ත වැඩිහිටි නිවාසය අසලදී පුද්ගලයෙකුට පිහියෙන් ඇන ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ බලපිටිය පදිංචි විසි නව හැවිරිදි හෝටල් සේවකයෙකි.
මියගිය අය රාත්‍රි පාරේ යමින් සිටියදි පිහියෙන් ඇත ඇති අතර ඔහු බලපිටිය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇත.
අම්බලන්ගොඩ පොලිසිය පැවසුවේ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු අත් අඩංගුවට ගැනිම සඳහා පරික්ෂණ පවත්වා ගෙන යන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd