(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලන්ගොඩ නගරසභාවේ මාසික රැස්වීමේදී අද (12) දා උණුසුම් තත්ත්වයක් ඇති විය.
එක්සත් ජාතික පක්ෂය විසින් පිහිටු ඇති බලන්ගොඩ නගර සභාවේ 2021 වර්ෂය සදහා ඉදිරිපත් කළ අයවැය දෙවතාවක් පරාජය වීමෙන් සභාපතිවරයා විසින් සභාවට ඉදිරිපත් කරන න්‍යාය පත්‍රය පිලිනොගන්නා බවට විපක්ෂ නායක වසන්ත ගුණරතන මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමය එහිදී පැවැසුහ.
සභවේ ඇති වු උණුසුම් තත්ත්වය හේතුවෙන් සභාව පැයකට කල් තැබීමට කටයුතු කරන බවට සභාපතිවරයා පැවැසීය.

2025 දෙසැම්බර් මස 04
473
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
466
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
416
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බලන්ගොඩ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්