(තුසිත කුමාර ද සිල්වා)
බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවය නියුතු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනයන් දසදෙනකු ද කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි .
මෙලෙස ආසාදිත නිලධාරිනියන් නිවෙස් තුළ නිරෝධායනයට ලක්කර නිවෙස් ප්‍රතිකාර ක්‍රමවේදය යටතේ යොමු කර තිබෙන බවත් එම නිලධාරිනියන් වෙනුවෙන් රාජකාරි ආවරණය කිරීමට වෙනත් නිලධාරිනියන් පිරිසක් යොදවා තිබෙන බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල ප්‍රකාශකයෙකු සඳහන් කළහ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd