බොරැල්ල මරදාන සහ කොළඹ නගර ශාලාව මාර්ග අවට දැඩි රථවාහන තදබදයක් පවති.
අද පැවැත්වෙන පා ගමනක් හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබේ.
පැයක පමණ කාලයක් පවතින මෙම රථ වාහන තදබදය හේතුවෙන් මහජනතාව දැඩි අපහසුතාවට ලක්ව සිටිති.
(36698)



(ඡායාරූප - 36698)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එජාපය ඇතුලු විපක්ෂය මෙච්චර පා ගමන් යනකොට, ටවුන්හෝල් වහගෙන ඉන්නකොට නොපෙනුනු ජනතා අපහසුතාවය, දැන් විතරක් පෙන්නන්න එපා...
ලංකාව දැන් කෝලම් මඩුවක්... හැමදේටම පා ගමන් විරොධතා... රටක දියුණුවක් වේවිද...? බලලොභී දේශපාලකයන්ට මෙන්ම එක් එක් සමිති අටවාගත් පිරිස් ඩොලර් කාක්කන් කරන මේ විනාශය කවදා නම් නතර වේවිද? පවුලක වුණත් දියුණුවක් අැති වන්නේ සමගිය තිබුණා නම් පමණි. රටකටද එසේය. නමුත් අප රටේ අවාසනාවට සියලුම දේශපාලකයන් කරන්නේ තමන්ගේ බලය රැකගැනීම සඳහා රට අගාධයකට අැද දැමීමයි.