IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බෙරගල වැල්ලවාය මාර්ගයට මාරගසක් කඩා වැටෙයි

(සමන් පාලිත නානායක්කාර)

බෙරගල වැල්ලවාය ඒ 4 මාර්ගයට ලේමස්තොට ප්‍රදේශයේ දී අද (18)  දහවල් දැවැන්ත මාර ගසක් මුලින් ඉදිරී කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වූ බව කොස්ලන්ද පොලීසිය කියයි.

ප්‍රධාන  මාර්ගය ඔස්සේ  වැටී ඇති  අදිබලති විදුලි රැහැන් සහ දුරකථන රැහැන් සහිත කනුද මේ සමග කඩා වැටී තිබේ.

 මාර්ග සංවර්ධන අධිකාරිය කොස්ලන්ද පොලීසිය ප්‍රදේශවාසිහු සමග එක්ව ගස කපා ඉවත් කිරීමේ කටයුතු සිදකළහ.

 පැය තුනක පමණ කාලයක් මාර්ගය අවහිරවී ගමනාගමනයට බාධා පැවතුණි .

මීට  සතියකට පමණ පෙරද එම මාර්ගයේම බෙරගල මංසන්ධියට නුදුරින් රූක්ෂ මාර ගසක් කඩා වැටුණු බව ප්‍රදේශවාසීහු පැවැසූහ.

 සියවසකට වඩා පැරණි මග දෙපස රූක්ෂ මාර ගස් එක්වරම කඩා වැටීමේ අවදානමක් මේ වන විට පවතින බව පරිසරවේදීහු අනතුරු අඟවති.

 



අදහස් (0)

බෙරගල වැල්ලවාය මාර්ගයට මාරගසක් කඩා වැටෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 109 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 740 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site