(පාලිත ආරියවංශ)
වැලිමඩ සිල්මියාපුර ප්‍රදේශයේ නිවසක තිබී බෝම්බ පිපිරවීම සඳහා යොදා ගන්නා සේවා නූල් මීටර් 35 ක් සොයාගත් බව වැලිමඩ පොලිසිය පවසයි.
නිවසේ හිමිකරු වන 59 හැවිරිදි මුස්ලිම් ජාතිකයෙක් අත්අඩංගුවට ගෙන ඇත.
වැලිමඩ පොලිසිය හා දියතලාව ගුවන් හමුදා සාමාජිකයන් එක්ව කළ සෝදිසියකදී මෙම ද්‍රව්‍ය සොයාගෙන ඇත.
වැලිමඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
බෝම්බ පිපිරවීමට ගන්නා සේවා නූල් තොගයක් වැලිමඩින් සොයාගනී
Bamunuarachchi Tuesday, 30 April 2019 08:08 AM
මහා පරිමාණයේ ගල්කඩන තැන්වල ඔය නුල් කෑලී විසිකර තිබෙනවා මම දැකලා තිබෙනවා.