IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


බෝම්බ පුපුරණ බව කියූ පුද්ගලයා සොයා විමර්ශනයක් කරන්නැයි නියෝග

(නිමන්ති රණසිංහ)
 
පොලිස් හදිසි ඇමතුම් ඒකකය වූ 119 දුරකතන අංකයට කතා කර මාලිගාවත්ත ජුම්මා මස්ජිඩ් පාරේ බෝම්බ තුනක් පුපුරණ බවට දැනුම් දෙමින් අසත්‍ය පැමිණිල්ලක් සිදුකිරීමේ සිද්ධියකට අදාළව පුළුල් විමර්ශනයක් පවත්වා සැකකරු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් කාංචනා නේරංජලා ද සිල්වා මහත්මිය මාලිගාවත්ත පොලීසියට නියෝග කළාය.

අසත්‍ය තොරතුරක් පවසා රජයේ සේවකයින්ගේ බලය මහජන අප‍්‍රසාදයක් ඇතිවන අදහසින් කි‍්‍රයාකර ඇති ඇමතුම්කරුවකු සම්බන්ධයෙන් මාලිගාවත්ත පොලීසිය අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සැළකිල්ලට ගත් මහේස්ත‍්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.



අදහස් (3)

බෝම්බ පුපුරණ බව කියූ පුද්ගලයා සොයා විමර්ශනයක් කරන්නැයි නියෝග

Ranjan Wednesday, 01 May 2019 11:33 AM

එතකොට අර බෝම්බ පුපුරන බව දැනගෙන නිකම් හිටිය කට්ටියට නීතියක් නැද්ද අත්අඩංගුවට ගන්න?

:       0       179

sandy123Wednesday, 01 May 2019 01:15 PM

අනේ දෙයියෝ මසුරන් වටිනා කියමනක්. අහළ පහළ හිටියා නම් ඔබනවා සීනි කිලෝවක් කටේ...

:       0       2

Nimal Wednesday, 01 May 2019 12:45 PM

අනේද කියන්නේ...? අබුද්දස්ස කාලෙට ලබුත් පැණි රහවෙලා...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 92 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 238 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 587 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site