(රංජන් කස්තුරි)
බෝනොවන රෝගවලින් පීඩා විඳින හෝ ආසාත්මිකතා ඇති රෝගීන්ට කොවිඩ් එන්නත ලබාගැනීමෙන් කිසිදු ප්‍රශ්නයක් නොවන්නේයැයි පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
වයස්ගත පුද්ගලයින්ද අනිවාර්යෙන්ම කොවිඩ් මර්දන එන්නත ලබාගත යුතුයැයිද කොළඹදී අද (23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු කීය.
බෝනොවන රෝගවලින් පීඩා විඳින පුද්ගලයින්ට කොවිඩ් වයිරසය ආසාදනය උවහොත් මියදීමේ ප්‍රවණතාවය ඉතා ඉහළ මට්ටමත පවතින බවද එමනිසා එවැනි ප්‍රද්ගලයින් අනිවාර්යෙන්ම කොවිඩ් මර්දන එන්නත් ලබාගත යුතු බවද වෛද්‍ය එල්ලාවල මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd