(පුෂ්පකුමාර මල්ලවආරච්චි )
කලක් තිස්සේ මීගමුව බන්ධනාගාරයේ පසුවන දියණියට හා බෑනාට ලබා ගැනීම සදහා එහි තාප්පයට උඩින් මත්ද්‍රව්‍ය හා විවිධ තහනම් බඩු විසිකිරීමේ යෙදුණු බව කියන හැටපස් හැවිරිදි කාන්තාවක සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මීගමුව පොලීසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ උතුරු බටගම ජාඇල ප්‍රදේශයේ පදිංචි කරුවන් දෙදෙනෙකි.
සැකකරුවන් සන්තකයේ තිබී ජංගම දුරකථන චාජර් 14 ක් අතේපළදින ජංගම දුරකතනයක් ඇතුලු දේපල අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය වසරේ බන්ධනාගාරයේ තිබී හමුවු සිම්පත් දෙකක් සම්බන්ධයෙන් කල වමර්ශනවලින් පසු රාජ්‍ය බුද්ධි සේවයෙන් ලද තොරතුරු මත කදාන පොලිසියේ සහ මිගමුව පොලිසියේ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් මෙම සැකකාරිය හා සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.
2025 නොවැම්බර් මස 17
43
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
879
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2514
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
බන්ධනාගාරයට හොරබඩු දුන් කත අල්ලයි