




(ළහිරු හර්ෂණ)
තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය හා උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (25) කොල්ලුපිටියේ පිහිටි තොරතුරු සන්නිවේදන හා තාක්ෂණ අමාත්‍යාංශයේදී සිය රාජකාරී කටයුතු ආරම්භ කළේය.
එම අවස්ථාවට එම අමාත්‍යාංශයේ ලේකම් චන්දන රොද්‍රිගෝ, පවුලේ ඥාතීහු, පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති කුමාරසිරි සිරිසේන, ආචාර්ය චරිත හේරත් ඇතුළු මහත්ම මහත්මීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අකිලට වඩා දක්ෂ විදියට අධ්‍යාපනය නගා සිටුවයි.
විභාගවලට දෙවියන්ගේම පිහිටයි. ඒ කාලේ හැමදාම විභාග ප්‍රශ්න පත්තර අවුල්. 2500 කින් පවුලක් නඩත්තු කරන්න පුළුවන් එකේ අධ්‍යාපනයට කීයක් ඇතිද මන්දා..?
උසස්පෙළ විශිෂ්ඨ දස්කම් පාන ළමයි දසදෙනාට බැංකොක් සවාරි...
ඉහතින් අදහස් දක්වූ අය හිතලා තියෙන්නේ බන්දුල අධ්‍යාපන ඇමති කියලා. බන්දුල උසස් අධ්‍යාපන ඇමතිනේ. විභාග වල ගැටළුවක් එන්නේ නැහැ ඒවා අධ්‍යාපන අමාත්‍යංශයට භාරයි.