
(මනෝප්‍රිය ගුණසේකර )
මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිද්ධියට අදාල විත්තිකරුවන්ට එරෙහි නඩුව විශේෂ අධිකරණ කටයුත්තක් ලෙස සලකමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනීමට නියම කරන ලෙස නීතීපති දප්පුල ද ලිවේරා මහතා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
විත්තිකරුවන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කෑගල්ල මහාධිකරණය හමුවේ නඩු පැවරීමටද නීතීපතිවරයා තීරණය කර තිබේ.
COMMENTS