(ආනන්ද ඉ ජයකොඩි)
මන්ද මානසික කාන්තාවක පාලු ස්ථානයකට රැගෙන ගොස් අතවර කිරීමට උත්සාහ කළ බව කියන රාජ්‍යය බුද්ධි අංශයේ සැකකාර පොලිස් කොස්තාපල් වරයකු හෙට දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි අත්තනගල්ල වැඩ බලන මහේස්ත්‍රාත් සමිත ලාල් කොඩිසිංහ මහතා අද පස්වරුවේ නියෝග කළේය.
මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි රාජ්‍යය බුද්ධි අංශයේ පොලිස් කොස්තාපල් වරයෙකු එසේ රිමාන්ඩ් කළේය.
පස්යාලේ දී මන්ද මානසික කාන්තාවක රවටා පාලු ස්ථානයකට රැගෙන ගොස් අතවර කිරීමට උත්සාහ කළ බව කියන අවස්ථාවේ පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද පණිවුඩයකට අනුව නිට්ටඹුව පොලීසියේ පොලිසිය සැකකාර පොලිස් කොස්තාපල්වරයා අත් අඩංගුවට ඇත.
පැමිණිල්ලේ ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ වැඩ බලන මහේස්ත්‍රාත්වරයා එසේ සැකකරු රිමාන්ඩ් බාරයේ රදවා තැබීමට නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මන්ද බුද්ධි අංශයේ නිලධාරියෙක්...
බුද්ධි අංශයේ නිසා හොඳට බුද්ධිය පාවිච්චි කරලා තියෙනවා. හෙට ඇපදෙයි. අනිද්දා වැඩට යයි. එතැනින් කේස් එක ඉවරයි...