IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බද්දේගම හිටපු ප්‍රා.ස මන්ත්‍රීවරයකුගේ නිවසින් ගිනි අවි-ආයුධ රැසක්

( ඩී.ජී.සුගතපාල)
 

විශේෂ කාර්ය බලකායේ නිලධාරින් සමඟ ඒකාබද්ධව කරන ලද වැටලිමකදි  බද්දේගම ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රිවරයෙකු නිවසේ   ගිනි අවි උණ්ඩ ඇතුලු ආයුධ රැසක් අද(07) අත්අඩංගුවට ගත් බව බද්දේගම පොලිසිය පවසයි.
 
ටී.56 ගිනි අවියක්,පතරොම් ගැබක්,ටී 56 උණ්ඩ 8ක් අත් බෝම්බයක්,රම්බෝ පිහි 4ක් ලියා පදිංචි නොකළ යතුරු පැදියක් වායු රයිෆලයක්. රේල් පිලි දෙකක් මෙසේ අත් අඩංගුවට ගෙන ඇත.
 
බද්දේගම පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.



අදහස් (1)

බද්දේගම හිටපු ප්‍රා.ස මන්ත්‍රීවරයකුගේ නිවසින් ගිනි අවි-ආයුධ රැසක්

ගයනි කාංචනා Tuesday, 08 September 2020 01:39 AM

දානකොට මිනිහගේ නම කියන්න ලැජ්ජා නම් අඩුගානේ පක්ෂෙවත් කියන්නකෝ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site