IMG-LOGO

2024 ජුනි මස 18 වන අඟහරුවාදා


බද්දේගම ප්‍රා. සබේ මන්ත්‍රී රිමාන්ඩ්

ඩි.ජී.සුගතපාල

බද්දේගම ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී රුවන් ප්‍රදීප් කුමාර මහතා අප්‍රේල් 5 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට බද්දේගම මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අද (22) නියෝග කළේය.

පුද්ගලයකුට දුරකතනයෙන් තර්ජනය කර පහරදී තුවාල සිදුකිරිම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

වඳුරඹ පන්විල පදිංචි නල්ලපෙරුම තන්ත්‍රීගේ සනී සමන්ත යන අය විසින් කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

පහරකෑමට ලක්වු පැමිණිලිකරු කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

සැකකාර මන්ත්‍රීවරයා ඊයේ (21) පැමිණිලිකරුට දුරකතනයෙන් මරණ තර්ජනය කර පසුව අයුතු අවහිරය කර පහරදී තුවාල සිදුකර ඇති බව පොලිසිය අධිකරණයට දැන්වීය.

සිද්ධිය සම්න්ධයෙන් වඳුරඹ පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.



අදහස් (1)

බද්දේගම ප්‍රා. සබේ මන්ත්‍රී රිමාන්ඩ්

Chanak Los angeles Saturday, 23 March 2019 05:02 AM

වසීම් තාජුදීන්ට වුනෙත් මෙහෙම දෙයක්. කරුමේ මහත නීතිය තවම කෙකර ගානවා විතරයි

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිස් කොමිසමේ ලොකු පුටුවක් හිස් වෙයි
2024 ජුනි මස 18 150 0

ජාතික පොලිස් කොමිෂන් සභාවේ පුරප්පාඩු වූ සාමාජික ධුරයක් පිරවීම සඳහා අයදුම්පත් කැඳවා ඇත.


පුටින් උතුරු කොරියාවේ
2024 ජුනි මස 18 216 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් උතුරු කොරියාව බලා පැමිණියේය. ඒ, උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ විශේෂ ආරාධනයක් පිළිගනිමිනි.


පුද්ගලයන්ගේ පළමු දේපොළ කුලී බද්දෙන් නිදහස්
2024 ජුනි මස 18 615 0

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සමානාත්මතා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අධ්‍යයනය කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කිරීම අවශ්‍ය බව ජනාධ


හෙරොයින් සමඟ පීසී මාට්ටු
2024 ජුනි මස 18 121 1

හෙරොයින් වර්ගයේ මත්කුඩු සන්තකයයේ තබාගෙන සිටි පොලිස් කොස්තාපල්වරයෙකු පුල්ලේයාර් හන්දිය ආසන්නයේදි අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.


සොරකම් කළ ත්‍රිරෝදරිය මිලටගත් එස් ටී එෆ් සෙබළා අත්අඩංගුවට
2024 ජුනි මස 18 485 0

රත්ගම ප්‍රදේශයෙන් සොරාගෙන ගොස් තිබූ රුපියල් ලක්ෂ 11 ක් වටිනා ත්‍රීරෝද රථයක් මුහුණු පොත හරහා විශේෂ කාර්ය බළකායේ කොස්තාපල්වරයෙකුට රුපියල් 1,75000 ක් මුදලකට


මස් කන බැක්ටීරියා ආසාදිතයෝ 1,000 පනී
2024 ජුනි මස 18 2277 1

මාංශපේෂීන් දිය කරමින්, ස්ට්‍රෙප්ටෝකොකල් ටොක්සික් ෂොක් සින්ඩ්‍රොම් නමැති රෝගී තත්ත්වය ඇති කරන, බැක්ටීරියාව ආසාදනය වූ රෝගීන් ගණන 1,000 ඉක්මවා ඇතැයි ජපන් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1322 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3047 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2497 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site