ඩි.ජී.සුගතපාල
බද්දේගම ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී රුවන් ප්‍රදීප් කුමාර මහතා අප්‍රේල් 5 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට බද්දේගම මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අද (22) නියෝග කළේය.
පුද්ගලයකුට දුරකතනයෙන් තර්ජනය කර පහරදී තුවාල සිදුකිරිම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
වඳුරඹ පන්විල පදිංචි නල්ලපෙරුම තන්ත්‍රීගේ සනී සමන්ත යන අය විසින් කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.
පහරකෑමට ලක්වු පැමිණිලිකරු කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.
සැකකාර මන්ත්‍රීවරයා ඊයේ (21) පැමිණිලිකරුට දුරකතනයෙන් මරණ තර්ජනය කර පසුව අයුතු අවහිරය කර පහරදී තුවාල සිදුකර ඇති බව පොලිසිය අධිකරණයට දැන්වීය.
සිද්ධිය සම්න්ධයෙන් වඳුරඹ පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 30
129
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
756
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බද්දේගම ප්‍රා. සබේ මන්ත්‍රී රිමාන්ඩ්
Chanak Los angeles Saturday, 23 March 2019 05:02 AM
වසීම් තාජුදීන්ට වුනෙත් මෙහෙම දෙයක්. කරුමේ මහත නීතිය තවම කෙකර ගානවා විතරයි