IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බණ්ඩාරනායක ජන්ම දිනය සැමරේ

දිවංගත අග්‍රාමාත්‍ය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිර්මාතෘ එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතාගේ 123 වන ජන්ම දින සැමරුම අද (8) පෙරවරුවේදී කොළඹ ගාලු මුවදොර පිහිටි ඒ මහතාගේ පිළිරුව අබියස දී  පැවැත්විණි.

එතුමාගේ දියණිය හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ හා සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන්  මෙම උත්සවය පැවැත්විණි.

එහිදී  පැමිණ සිටි මැති ඇමතිවරු පවුලේ ඥාතීන් එම අවස්ථාවට පැමිණ සිටි පිරිස් බණ්ඩාරනායක පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූ අයුරු මෙහි දැක්වේ
         
( ඡායාරූප ගයාන් අමරසේකර)



අදහස් (3)

බණ්ඩාරනායක ජන්ම දිනය සැමරේ

චන්දන Saturday, 08 January 2022 09:26 PM

සමරුව කරගන්න බැරුව කුලල් කා ගන්නා අය කොහොමද රට පාලනය කරන්නේ? ඇමති ධුරය අහෝසි වුනේ ඇයි කියලා දැන් පැහැදිලියි නේද? එයාගේ හැසිරීමෙන්...

:       0       0

amal Saturday, 08 January 2022 11:01 PM

බණ්ඩාරනායක ජන්ම දිනය සැමරේ, බංකුවෙන් වැටුණු සුසිලුත් පැමිණේ...

:       0       1

kamal Sunday, 09 January 2022 09:09 AM

අද ඉංග්‍රීසියට බය හැම කෙනෙක්ම මල්මිටක් පුජා කරන්න, කල සේවයට.

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 107 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site