පළමු ශ්‍රේණියේ සිට 5 වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු ජනවාරි මස 11 වැනි සඳුදා සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ජි.එල්.පීරිස් මහතා පැවසීය.
බස්නාහිර හා හුදකලා කර ඇති ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශවල පමණක් මෙලෙස පාසල් ආරම්භ කරන බව අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2020 වසරෙ අවසාන විහිළුව වගේ...
අනාවැකියක් කියන්නයි යන්නේ.... ලබන වසරේ ජනවාරි 10 දින සිට මාර්තු 20 දක්වා ඉතා කරදරකාරී කාලයක් වෙනවා. එහි උච්චම කාලය තමයි පෙබරවාරි 10 දිනය ආසන්න කාලය... ඒ නිසා පරිස්සම්වීම ඉතාම අවශ්‍යයි. මේ කියන විදියට පාසල් අරින්න බැරි වන බව නම් කිවයුතුමයි.