(රංජන් කස්තුරි)
පළාත් සභා මැතිවරණය පැරණි සමානුපාතික ක්‍රමයට පැවැත්වීමට අද (04) පැවැති විශේෂ පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී පක්ෂ නායකයින් තීරණය කළ බව ඇමැති මනෝ ගනේෂන් මහතා ලංකාදීපයට පැවැසීය.
පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පවත්වන්නේ නම් දැනට පවතින අණ පනත් අහෝසි කළයුතු බවද ඒ පිළිබඳව ඉදිරියේදී පාර්ලිමේන්තුව පියවර ගත යුතු බවද මනෝ ගනේෂන් මහතා කීය.
පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අද (04) පැවැති පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමේදී ගත් එම තීන්දුව අග්‍රාමාත්‍යවරයාට දැනුම් දෙන බවද ඇමැතිවරයා පැවැසීය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට
Bamunuarachchi Saturday, 05 January 2019 01:59 AM
ජෙප්පෝ, හකීම් උඩින් කැමති වේවි!!! නැතිනම් කෙළවෙන බව හොඳටම දන්නවා.
මුනසිංහ Saturday, 05 January 2019 02:03 AM
පුලුවන් තරම් ඉක්මනට පළාත් සභා ඡන්දෙ තියන්න. අවශ්‍ය අණපනත් අද හෙටම ගේන්න. බැරිකමක් නැහැනේ. පහුගිය දවස්වල එක දවසින් යෝජනා කරලා එදාම සම්මත කරගත්තා වගේ මේකත් එහෙම කරන්න. මම දෙන්නේ අභියෝගයක් පුළුවන් නම් කරලා පෙන්නන්න..
Nuwan Saturday, 05 January 2019 03:52 PM
අවුරුදු 3 ජනතාවට එපාවෙලා... ආයෙ බලය ගන්න ඇතුන් දාලාවත් බැරිවෙයි.
rohana Sunday, 06 January 2019 03:58 AM
ඇයි ඔයා ඒ තරම් ලොක්කෙක්ද?