IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පළාත් සභා ක්‍රමය තව දුරටත් අවශ්‍යයි

( තිලකරත්න දිසානායක)
 
පළාත් සභා ක්‍රමය තව දුරටත් අවශ්‍ය බවට වු යෝජනාව ගම්පහ මහ නගර සභාවේදී වැඩි ඡන්ද 21 කින් අද (17) පැවති මාසික රැස්වීමේදී සම්මත කෙරිණි. 

පළාත් සභා ක්‍රමය තව දුරටත් අවශ්‍ය නොවන බවත් ගෙවීගිය කාලය තුළ පළාත් සභා නොමැතිව හොදින් කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින බැවින් පාර්ලිමේන්තුව සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු හරහා කටයුතු  කිරීමට හැකි නිසා වියත්මග සංවිධානත්වයෙන් පාර්ලිමේන්තුවට පත්ව සිටින සරත්  වීරසේකර මන්ත්‍රීවරයා අදහස් කරන පරිදි පළාත් සභා ක්‍රමය තව දුරටත් අවශ්‍ය නොවන බවට නාගරික මන්ත්‍රී ( එක්සත් ජාතික පක්ෂය) කපිල එදිරිසිංහ මහතා කළ යෝජනාවට අනුව කළ ඡන්ද විමසීමේදී එම යෝජනාව මෙලෙස වැඩි ඡන්දයෙන් පරාජයට පත්විය. 
 
පුරපති එරංග සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති නගර සභා මාසික රැස්වීමේදී මෙම යෝජනාව සම්බන්ධයෙන් කළ විවෘත ඡන්ද විමසීමේදී පළාත් සභා තව දුරටත් අවශ්‍ය නොවන බවට ඡන්ද 6 ක් වශයෙන්ද  පළාත් සභා තව දුරටත් අවශ්‍ය බවට ඡන්ද 21 ක්ද  වශයෙන් හිමි විය. 
 



අදහස් (0)

පළාත් සභා ක්‍රමය තව දුරටත් අවශ්‍යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 46 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 841 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 608 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site