(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ලංකාවෙි පිළිගත හැකි කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් නැතැයි කෝපා කාරක සභාවෙි පිළිගැනීම බව පත් කළ මන්ත්‍රී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.
එමගින් අස්වනු හානි, රජයට හානි මෙන්ම ගොවීන්ද අපහසුතාවයට පත් වෙන බවද තිස්ස විතාරණ මහතා කීය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
පිළිගන්න පුළුවන් කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් ලංකාවේ නෑ
AJITH Tuesday, 09 November 2021 08:10 PM
පිළිගන්න පුළුවන් කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් ලංකාවේ නෑ ඒ බව තේරුනේ වසර 50 ක් විතර පාර්ලිමේන්තුවේ සහ පාර්ලිමේන්තු නියෝජනය කර සියලු වරප්‍රසාධ ලබා දේශපාලනයේ යන එන මන් නැති වෙන විටද ?
ගමරාල Tuesday, 09 November 2021 11:13 PM
අනේ මන්දා. උගත් නූගත් කියල වෙනසක් අපේ රටේ ඇමතිගොල්ලන්ට නැති ගානයි. චන්දෙට කොහෙන් හරි සල්ලි හොයාගෙන නිකං දෙන පත් එකයි මත් වතුරයි බස් ගමනටයි කැමති සෙනග ටිකක් මීටිං වලට දක්කාගෙන විත් ඡන්දෙ දිනුවට පස්සෙ රට වෙනුවෙන් සැලසුම් ඇත්තෙම නෑ. මෝඩ ජනතාවත් කැමති මලගෙදර මගුල් ගෙදර ඇවිත් පීත්ත පටි කපල කිරිබත් කන්න එන කට්ටියට නම් මීට වඩා වෙනසක් බලාපොරොත්තු වෙන්න බැහැ. පෞද්ගලික අංශයෙ රැකියා කරන අය නම් දන්නවා වසර මුලදි ආයතනයක් පළමුව කළ යුත්තේ එන්නට ඉඩ තියන ගැටළු හදුනාගෙන ඉලක්ක තබා ගැනීමයි කියල. රාජ්‍ය අංශයෙ මේ අය පළමුව හැදෙන්න ඕනෙ.
Asela Tuesday, 09 November 2021 11:33 PM
කව්ද ඒක හදන්නේ ?කවුද දැන් හදන්න යන්නේ? එහෙම නැත්තම් මේ දේවල් හොයාගෙන කාලය නාස්ති කරන්න එපා.
Royfedricks Wednesday, 10 November 2021 06:35 AM
විශය දත් උගතුන් කුමක් කීවද ක්‍රියාවට නැගෙන්නෙ නූගතුන්ගේ මෝඩ අදහස්මය. මන්දයත් බලයේ සිටින්නේ අහන්කාර නූගතුන් බැවිනි. කොරෝනා සුවයට ගගට මුට්ටි දැම්මේ එහෙයිනි. දෛවයේ සරදම කොතරම් කුරිරුද යත් මුට්ටි කෙලියේ නිර්මාර්තු අභාවයට පත්වූයේ කොරෝනා වැලදීමෙනි.
Lalith M Wednesday, 10 November 2021 06:46 AM
බොහොම කාලෙකට පසුව ඇත්තක් කිව්වා. ස්තුති කරන්න ඕනෑ. ඒත් අර කටහැකර කෘෂිකර්ම ඇමති ඕක බොරුකර ජනපතිගෙන් ලකුණු ගනියි. එපමණයි.
chandima Wednesday, 10 November 2021 07:27 AM
ඔව්වා අපිට කියන්නේ, පසුගිය දවස්වල ආණ්ඩු කෙරුවෙත් ඔබතුමාලම නේද?
kamal Wednesday, 10 November 2021 10:18 AM
ඉතින් දෙයියනේ මේ රටේ උගත්තු මෙච්චර කලක් මොකද්ද කලේ?
ගොවිරාළ Wednesday, 10 November 2021 11:46 AM
ඇයි ඔබතුමාගේ මාමණ්ඩිය ගල් ඔය ව්‍යාපාරය කරලා ජනාවාස හදනවිට මැලේරියාව හදලා ජනතාව මරනවා කිව්වා අමතකද? ඒ කාලේ අගමැතිවරයා එම බාධා කිරීම් නිසා ව්‍යාපෘතිය නොකළා නම් ඒ පළාත කොහොම තියේද? ඔබේ මාමණ්ඩියවත් ප්‍රතිපත්ති හදනවා තියා කරන වැඩක්වත් හරියට කරන්න දුන්නද මහාචාර්යතුමා...?