IMG-LOGO

2024 සැප්තැම්බර් මස 16 වන සඳුදා


පොහොර හිඟය ඔක්තෝබර් මුලදී අවසන්

(නිමල කොඩිතුවක්කු)
 
දැනට වෙළඳපොළේ පවතින පොහොර හිඟය ඔක්තෝබර් මාසයේ මුල් සතිය පමණ වනවිට අවසන් වනු ඇතැයිද ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ මහේෂ් ගම්මන්පිල මහතා අද(08) ලංකාදීපයට පැවසීය.
 
කොරෝනා වසංගතයෙන් පසු වෙළඳපොළේ උග්‍ර පොහොර හිඟයක් පවතින බවට ගොවීන් කරන චෝදනා සම්බන්ධයෙන් කළ විමසුමකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
 
ඔහු වැඩිදුරටත් පැවසුවේ පොහොර නිකුත් කිරීම සම්බන්ධයෙන් සැලැස්ම සකස් කර ඒවා නිකුත් කිරීමට අවශ්‍ය නිර්දේශ  පොහොර සමාගම් වෙත ලබාදෙන බවයි.
 
පොහොර හිඟය හේතුවෙන් තේ, පොල්, රබර්, ඇතුලු වැවිලි භෝග සහ  එළවළු ආදී භෝග වගාකරුවෝ දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටිති. බිම් සකස් කර බීජ සිටුවා තිබියදී පොහොර නිකුත් නොකිරීම  හේතුවෙන් වගාකටයුතු සියල්ලම අඩපන වී ඇතැයිද ගොවීහු පෙන්වා දෙති.

පොහොර නිකුත් කරන පෞද්ගලික  සමාගම්වල අවශ්‍ය ප්‍රමාණයට පොහොර ගොඩ ගසා ඇතත් පොහොර ලේකම් කාර්යාලයේ නිර්දේශ ලැබෙන තෙක් එම පොහොර තොග නිකුත් කිරීමට එම සමාගම් පියවර නොගන්නා බවටත් ඔවුහු සඳහන් කරති.
 

 



අදහස් (2)

පොහොර හිඟය ඔක්තෝබර් මුලදී අවසන්

චමින්ද Tuesday, 08 September 2020 12:39 PM

ජනාධිපතිවරණය වෙලාවේ නොමිලේ පොහොර දෙනවා කියපු නිසා ඒ කාලේ සිටම සමහර වෙළඳුන් ‍පොහොර ගෙනාවේ නැහැ. ගොවීන් අන්ත අසරණ වෙලා සිටින්නේ රටේ ආර්ථිකය තේ වෙළඳාමෙන් රැකී තියෙනවා කිව්වත් පොහොර නැතිව ආදායමක් ගැනීම දුෂ්කරයි. ඉක්මන් විසඳුමක් දෙනවා නම් හොඳයි...

:       0       2

Bamunuarachchi Wednesday, 09 September 2020 03:36 AM

රජයට වී විකුනන්නේ නැති ගොවියන්ට පොහොර සහනාධාරය දෙන්න එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පටන් ගන්නත් කලින් ශිෂ්‍යත්ව පත්‍රය මධ්‍යස්ථානයෙන් පිටවෙලා
2024 සැප්තැම්බර් මස 16 80 0

අනුරාධපුර, රත්මලේ තිස්ස විදුහලේ පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කිය


ජනපති අපේක්ෂක සීලරතන හිමිට අ:පුරේදී මැර තර්ජන
2024 සැප්තැම්බර් මස 16 423 0

ජනසෙත පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට සහ ඔහුගේ ආරක්ෂකයාට ඊයේ (15) රාත්‍රී අනුරාධපුර නව බස් නැවතුම්පොළේදී පිරිසක් පරුෂ වචනයෙන


ජල ගැලුම් නිම්නයේ වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 16 139 0

පොළොන්නරුව ජලගැලිම් නිම්න ජාතික වනෝද්‍යානයේ වැලිකන්ද කටුවන්විල ප්‍රදේශයේ, සංවිධානාත්මක දැව ජාවාරම්කරුවන් පිරිසක් විසින්ම දිගු කලක සිට අක්කර පනහකට


ලංකාවට යන්නේ පරිස්සමෙන්: ඇමෙරිකාවෙන් උපදෙස්
2024 සැප්තැම්බර් මස 16 326 0

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනය යාවත්කාලීන කර ඇත.


ඡන්ද පොළේ කලබල කළහොත් වෙඩි
2024 සැප්තැම්බර් මස 16 607 1

ඡන්ද පොළවල කලබල ඇති කළහොත් වෙඩි තැබීමට උපදෙස්දී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ලංකාදීපයට පැවසීය.


මැතිවරණ ලොක්කෝ නිරීක්ෂකයන් හමුවෙති
2024 සැප්තැම්බර් මස 16 221 0

ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීන් සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් රාජගිරිය


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 66 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2128 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 985 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site