(අජන්ත කුමාර අගලකඩ)
පොහොර හිඟය හේතුවෙන් ගොවීන් දැඩි පීඩාවට පත්ව සිටින බව ඇමතිවරුන් ගණනාවක් කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත .
මේ සම්බන්ධයෙන් රජයේ අවධානය වහා යොමු විය යුතුව ඇති බව ද එම ඇමතිවරුන් පෙන්වා දී ඇත .
ඇතැම් ප්‍රදේශවල පොහොර නොමැතිවීමෙන් කුඹුරු වගා විනාශවීමේ තර්ජනයක් ද මතුව ඇතැයි ඔවුන් පෙන්වා දී ඇත .
ඊට පිළිතුරු දී ඇති කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ කන්නයට අවශ්‍ය පොහොර තොග රට තුළ තිබෙන බවත් ,පොහොර වෙළඳුන් ඒවා සඟවා ඇති බවත් ප්‍රකාශ කර ඇත .
සඟවා ඇති පොහොර තොග සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බව ද ඔහු පවසා ඇත .
COMMENTS
ඔක්කොම බෙල්ලේ වැල දාගන්නවා නම් ජනතාව ගානේ ලණු ටික සපයලා දෙන්න පුලුවන් ළමයිනේ....