
(පස්වරු - 4.05)
2020 පාර්ලිමේන්තු මැතිවරණයේ මෙතෙක් නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව ඡන්ද 1,080,562 ක් ලබාගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියෙන් සිටී. එය මේ දක්වා නිකුත් වූ ඡන්ද ප්‍රතිඵලවල ප්‍රතිශතයක් ලෙසින් 68.17 % කි.
සමගි ජන බලවේගය ඡන්ද 388,434 ක් ලබාගනිමින් දෙවැනි ස්ථානයේ පසුවෙයි. එය ප්‍රතිශතයක් ලෙස 16.34 % කි.
ජාතික ජනබලවේගය ඡන්ද 143,769 ක් ලබාගනිමින් තෙවන ස්ථානයේ පසුවන අතර, එය ප්‍රතිශතයක් ලෙස 6.05% කි.
එක්සත් ජාතික පක්ෂය ඡන්ද 61,779 ක් ලබාගනිමින් සිව්වැනි ස්ථානයේ පසුවන අතර, එය ප්‍රතිශතයක් ලෙස 2.6 % කි.

(පස්වරු - 3.00)
2020 පාර්ලිමේන්තු මැතිවරණයේ මෙතෙක් නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව ඡන්ද 320,704 ක් ලබාගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියෙන් සිටී. එය මේ දක්වා නිකුත් වූ ඡන්ද ප්‍රතිඵලවල ප්‍රතිශතයක් ලෙසින් 58.24 % කි.
සමගි ජන බලවේගය ඡන්ද 144,615 ක් ලබාගනිමින් දෙවැනි ස්ථානයේ පසුවෙයි. එය ප්‍රතිශතයක් ලෙස 17.51 % කි.
ජාතික ජනබලවේගය ඡන්ද 46,227 ක් ලබාගනිමින් තෙවන ස්ථානයේ පසුවන අතර, එය ප්‍රතිශතයක් ලෙස 5.6% කි.
එක්සත් ජාතික පක්ෂය ඡන්ද 26,520 ක් ලබාගනිමින් සිව්වැනි ස්ථානයේ පසුවන අතර, එය ප්‍රතිශතයක් ලෙස 3.21 % කි.

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ මෙතෙක් නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව ඡන්ද 53,532 ක් ලබාගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියෙන් සිටී. එය මේ දක්වා නිකුත් වූ ඡන්ද ප්‍රතිඵලවල ප්‍රතිශතයක් ලෙසින් 72.87 % කි.
සමගි ජන බලවේගය ඡන්ද 11,249 ක් ලබාගනිමින් දෙවැනි ස්ථානයේ පසුවෙයි. එය ප්‍රතිශතයක් ලෙස 15.31 % කි.
ජාතික ජනබලවේගය ඡන්ද 4,370 ක් ලබාගනිමින් තෙවන ස්ථානයේ පසුවන අතර, එය ප්‍රතිශතයක් ලෙස 5.95% කි.
එක්සත් ජාතික පක්ෂය ඡන්ද 2,731 ක් ලබාගනිමින් සිව්වැනි ස්ථානයේ පසුවන අතර, එය ප්‍රතිශතයක් ලෙස 3.72 % කි.
COMMENTS
මාර වැඩක් ලංකාවට වෙන්න යන්නේ...