(නිමල කොඩිතුවක්කු)
මැතිවරණ මහලේකම් කාර්යාලය අසලදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් අශෝභන ලෙස හිරිහැර කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රීණි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.
මේ සම්බන්ධයෙන් තමන් මැතිවරණ කොමිසන් සභාවට සහ වැඩබලන පොලිස්පතිවරයාට පැමිණිලි කරන බවත් ඇය සඳහන් කළාය.
කොළඹ වෝක්ෂෝල් වීදියේ පිහිටි එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ අද (07) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරිය මේ බව පැවැසුවාය.
නාම යෝජනා බාරදුන් එක්සත් ජාතික පෙරමුණු ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සුබ පැතීම සඳහා මැතිවරණ කොමිසන් සභාව වෙත ගිය තම නිල රථය මඟ වැරදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් සිටි දෙසට ගමන් කළ බවත් එහිදී මෙම සිද්ධියට මුහුණ දුන් බවත් ඇය සඳහන් කළාය.
කාන්තාවක සහ මහජන නියෝජිතවරියක ලෙස එම ආධාරකරුවන් තමන් පිළිගත් ආකාරය සම්බන්ධයෙන් කනගාටු වන බවත් මන්ත්‍රීවරිය පැවසුවාය.
එමෙන්ම තමන් එම ස්ථානයට රැගෙන ගිය පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ෂණයක් කරන ලෙසත් වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවත් ප්‍රේමචන්ද්‍ර මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.
(ඡායාරූප - ගයාන් අමරසේකර)
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන
මෙරට කර්මාන්ත නඟා සිටුවීම වෙනුවෙන් වෙනම බැංකුවක් ස්ථාපිත කරන බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසීය.
විදුලිබල මණ්ඩලයේ සහ විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට සහය පලකරන ලෝක බැංකුවේ නියෝජිත පිරිසක් සමඟ සාකච්ඡා කළ බව විදුලිබල හා බලශ
කුකුළු මස් කිලෝවක මිල ඉදිරි සති දෙක තුළ තවත් රුපියල් 100 කින් අඩු කිරීමට කුකුළු මල් නිෂ්පාදකයන් එකඟ වූ බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්‍ෂිතතා අමාත්‍ය නලීන් ප
එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන යටතේ සෝයා බෝංචි සහ බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 4700 ක් ත්‍රිපෝෂ සමාගම වෙත බාර දෙන්නේය.
මානව හිමිකම් උල්ලංඝනය කිරීම සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය කඩ කිරීම සම්බන්ධව වගකීම ශ්‍රී ලංකාවට නිල වශයෙන් ලබා දිය යුතු බව කොංග්‍රස් සාමාජිකයන් 12 දෙනකු
දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක
නිවසේ දී වැටීම් හා පිළිස්සීම්වලින් දරුවන් ආරක්ෂා කිරීම දෙමව්පියන්ගේ යුතුකමකි. දරුවන් නිවසේ දී ඇද වැටීම්වලට ලක් වීම සාමාන්‍ය දෙයකි. වගකීම් සහගතව නිවැ
දේශයේ රක්ෂකයා වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් :ීඛෂක්* මෙරට විශාලතම රාජ්‍ය හිමිකාරිත්වය සතු රක්ෂණ ආයතනය වන අතරල හැකියාවෙන් පිරිපුන් දක්ෂ කාර්යමණ්ඩලය ශ‍්
පොහොට්ටුවේ ආධාරකරුවන්ගෙන් හිරුණිකාට හිරිහැර
කපුරුහාමි Monday, 07 October 2019 01:24 PM
පොහොට්ටුවෙ ඉන්නෙත් වැඩි හරියක් හොර දුශිතයො ,කිසිම චාරයක් නැති කාලකන්නියෝ මිසක් හරිහමන් එවුන් ද.
BamunuarachchiMonday, 07 October 2019 02:21 PM
එජාපය වගේමයි නේද අනේ?
Lion Tuesday, 08 October 2019 01:25 AM
පොහොට්ටුව අර්වොත් රටේ සාරදර්ම ගැන කුමන කතාද . ගිය රජය කාලේ මහින්දගේ බැසිල්ගේ රුප රාමු තියෙන දුර්වර්ණ වෙච්ච නාමපුවරු අදත් නොකඩා නුවර පළාතේ තිබෙනවා .කියන්න කනගා තුඉ දින 52 මහිදගේ ආගමනයත් එක්ක ගම්පෙරලිය බෝර්ඩ් මහිදගේ මිනිස්සු කඩා දැම්ම . මේවිදියට බලනකොට රනිල් මෛත්‍රී ආණ්ඩුවේ එම හැදියාව තිබුන.පොහොට්ටුව මේ රටේ බලයට අවොත් රටේ බීෂණය ඉහවහා යන එක නවත් වන්න බැහැ.දැක්ක නේද ගොටා වටේ සිටිය අයගේ හැසිරීම. යූ.ඇන්. පී. එක එපැත්තෙන් යම් දියුනුවක් ලබල තියෙනවා .ගෝඨා ආවොත් කට අරින්න ලැබෙන්නේ බත් කන්නයි දත් මදින්නයි විතරක් බව මතක තියාගන්න .අපි මේවා කියන්නේ ඔහු පසුගිය කාලේ හැසිරුණ විදිය අනුව .
gunarathnaTuesday, 08 October 2019 01:38 AM
බමුණු දන්නවනේ unp එකෙන් ඉල්ලනේ බුදුවරයෙක්නේ.ඒකනිසා එමිනිස්සු මැරකම් හොරකම් ගැන දන්නෙත් නැහැ.අනික හිරුනිකා කියන්නේ හොඳ කෙනෙක්ද.මිනිස්සුන්ව පැහැරගන ගිහිල්ල ගැහැව්වා කියල නඩුත් වැටුන කෙනෙක්නෙ.
BishanTuesday, 08 October 2019 07:33 AM
වහල්ලුන්ගෙන් ඕකට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.
RaveendraMonday, 07 October 2019 03:14 PM
" ගෝටගේ ගොට්ටන් විතරක් නොවේ මොකාගේ ගොට්ටන් උනත් , මොකාගේ පක්කලියන් උනත් " මිනිසුන්ට හිරිහැර වෙන ලෙස හැසිරෙන්නේ නම් එම තිරිසනුන්ව අල්ලා කුඩු කල යුතුයි එහි කිසිදු වෙනසක් නැත. එමෙන්ම මේ ස්ත්‍රියගෙන් හිරිහැරවුණු අහිංසක පුරවැසියකු පිලිබදව නිතිය ඉදිරියේ යම් ක්‍රියාවලියක් සිදු උනා නොවේද ?? ඒ පිලිබදව මහජන මුදලින් පිනට තුන්වේල ගිල දමන මේ ස්ත්‍රිය වචනයක්වත් කතා නොකරන්නේ මන්ද ? අප මෙම හිරිහැර අනුමත කරනවා නොවේ . අප වගාකරන දෙය අප විසින් නෙලා ගන්නවා කියන කියමන ගෝටටත් වලංගුය මේ ස්ත්‍රියටත් වලංගුය.එය පොදුවේ අප සියල්ලටත් වලංගු යන්න මෙයාට අමතක වෙලාවගේ.
Gamarala Monday, 07 October 2019 03:36 PM
මානසික ආබාධිතයෝ දොඩවන ඒවා කවුරුත් ගණන් ගන්නේ නැහැ.
SuranimalaTuesday, 08 October 2019 01:54 AM
පොහොට්ටුව ආණ්ඩු හදන්න ඉස්සෙල්ල ඔහොම නම් ආණ්ඩු හැදුවට පස්සේ කොහොම වෙඉද? මොකද අපිට හොදට මත්කය් අර දවස් 52 කේ කුමන්ත්‍රන ආණ්ඩුව හදල රුපවාහිනී සහ ITN එකට රස්තියාදු කාරයෝ වගේ පැනල පැනල ගහපු ගැහිල්ල.මෙහෙම රස්තියාදු විදියට රට ගෙනියන ආණ්ඩුවක් අපිට මොකටද? අනේ හැබැටම...මෙහෙම අයට මිනිස්සු ඡන්දය දෙයිද?
sena Monday, 07 October 2019 01:37 PM
දිනන්න කලින් මෙහෙම නම් වැරදිලාවත් දිනුවොත් කොහොම තියෙයිද ?
Ruwan Monday, 07 October 2019 01:42 PM
දැන් හරි යනපාර වැරදි කියල තේරුම් ගත්තට එක ලොකු දෙයක්...
athura Monday, 07 October 2019 02:03 PM
ස්ත්‍රීන්ට පුර්ණ නිදහස.තේරෙයි කල් යයි.
Bamunuarachchi Monday, 07 October 2019 02:22 PM
තව පටන් ගත්තා විතරයි.
Chanak los angelesMonday, 07 October 2019 08:52 PM
පටන්ගන්නේ කොහෙද සාටකයන්ට බලයට එන්න බැරිව ....
BamunuarachchiThursday, 10 October 2019 12:27 PM
එයාට වැඳ වැඳ දුවන්න හම්බවුණා..
Amila Monday, 07 October 2019 02:37 PM
කොහොමත් ඔය ඇමරිකන් හාමු වටේ ඉන්නේ මාල හොරු, කුඩු කාරයෝ, කුඩ්ඩෝ, එතනොල් මුදලාලිලා, බෙහෙත් මාෆියා කාරයෝ සහ වැඩවර්ජන කරමින් පොඩි මිනිහා විනාශ කරන පිරිස් තමයි...
යාපාMonday, 07 October 2019 05:21 PM
ඔය යහපාලනේ ඉන්න set එක නේද.බැංකු හොරු ,නිදං හොරු එහෙමත් ඉන්නවානේමතරව
suddaMonday, 07 October 2019 10:43 PM
එතකොට ඩිෆෙන්ඩර් දාලා කොල්ලෝ උස්සපු, ඒ වගේම මිනිස්සු පැහැරගෙන ගිහින් පැය දෙකෙන් ඇප ගත්තු මන්ත්‍රී නෝනලා ගැන මොකද කියන්නේ. ස්ත්‍රීන්ට හිංසා කිරීම වැරදියි නමුත් මේ එසේ මෙසේ ස්ත්‍රියක් නොවෙයි කියන එක මේ රටම දන්නවා නේද.
Buddika Monday, 07 October 2019 02:37 PM
දිනන්න කලින් මොවුන් මෙහෙම නම් දිනුවොත් විනාසයි. ඒ නිසා මොවුන්ව පරාජය කළ යුතුමයි. මම දැක්කා උතුම් බෞද්ධාගමට නිගාකරමින් භික්ෂුවකුත් ආවේගශීලීව කෑගහනවා. මහනායක හිමිවරු මොකටද ඉන්නේ?
යාපාMonday, 07 October 2019 05:23 PM
මේ අර ඩිෆෙන්ඩරෙන් කොල්ලෙක් උස්සගෙන ඇවිත් තර්ජනය කරලා සමාව ගත්ත නෝනා නේද
මුණසිංහ Monday, 07 October 2019 02:44 PM
මෙයාට පාර වැරදුණු බව තේරුම් ගත්තා නම් ලොකු දෙයක්...
saali Monday, 07 October 2019 02:49 PM
දැන් ම පුරුදු වෙන්න
Yapa Monday, 07 October 2019 03:02 PM
මට නම් හිතෙන්නේ මේක ආයෙත් ගෝඨාභය මහත්තයව දේශපාලන උගුලකට හසු කරන්න උවමනාවෙන්ම කරපු වැඩක් කියලයි. නැත්නම් මෙයා විතරක් ඇයි මේ වැරදි පාරෙ ගියේ?
AmilaMonday, 07 October 2019 06:45 PM
උගුල් වලට අහුවෙන මනුස්සයෙක් රටේ නායකකමට තියා පෙට්ටි කඩයක් කරන්නවත් සුදුසු නෑ.
YapaTuesday, 08 October 2019 05:05 AM
උගුල්වලට අහු වුනාට එතුමා වැටෙන්නෙ නෑ.ඒකයි එතුමගෙ වැදගත්කම.මේ උගුල් කොහොමත් අටවන්නෙ එතුමත් එක්ක කෙලින් සටනට එන්න බැරි අය. ඔයා නොදන්නවා උනාට ඒක දැන් රටේ බුද්ධිමත් ජනතාව දන්නවා.
Shan Monday, 07 October 2019 03:14 PM
ඇයි මෙයා එතැනටම යන්නේ? අනිත් අය කවුරුවත් නැහැ. කොළොන්නාවේ බලය පෙන්වන්නද? ඔහොම යමුකෝ...!!
ranjith Monday, 07 October 2019 03:29 PM
ඔක්කොම ඉන්නේ තක්කඩියන්...
Gamarala Monday, 07 October 2019 03:30 PM
හරි පාරෙන් ඇවිත් වැරදි පාරේ ගියාම අනවශ්‍ය ප්‍රශ්න වලට මුහුණ පාන්න වෙන බව දැනෙනවා නම් හොඳයි.
යාපා Monday, 07 October 2019 03:47 PM
කොල්ලන්ව තමන්ගේ ආණ්ඩු බලය යොදවා තමන්ගේ නිල කාර්යාලයට කැඳවා ඔහුට තර්ජනය කරා මතක නැතුව ඇති නේද?
wishwa Monday, 07 October 2019 03:49 PM
කාන්තාවක් හා මන්ත්‍රීවරියක්ද කවුදෝ අර කඩයක හිටපු කොල්ලෙක් ඇදගෙන ගිහින් ගැහුවා කියලා පහුගිය දවස්වල කවුදෝ කියනවා වගේ මට ඇහුණා මතකයි..
Nimala Monday, 07 October 2019 04:38 PM
තමන්ගෙම පක්ශෙ එවුනුයි, ඩිෆෙන්ඩර් වලින් උස්සන් ගිය කොල්ලන්ගේ පවුල් වල අයයි වට වෙලා හූ කියද්දී ලැජ්ජාවේ බැහැනේ නේද?
Ossan Salam Monday, 07 October 2019 05:18 PM
දේශපාලනය පසෙක තබා අප රටේ කාන්තාවන්ට ගරුකළ යුත්තේ කෙසේදැයි අපේ අයට ඉගැන්විය යුතුයි. තමන්ටත් මව, සහෝදරියන් හා බිරිඳ සිටිනවා යැයි සිතන්නට තරම් ඥානයක් සමහරුන්ට නැතිවීම කනගාටුදායකයි.
Gamayaa Monday, 07 October 2019 05:24 PM
අපේ මේ සුරූපී දේහ විලාසිනියට ගෝටගේ, පිටේ පච්ච කොටාගෙන ඉන්න කට්ටිය මොන හිතකින්ද අප්පා අරියාදු කරන්නේ?
Chanak los angeles Monday, 07 October 2019 08:49 PM
හිරුනිකා කලබල වෙන්න එපා සාටකයන් මේ ගමන් කරන්නේ දේසපාලන අනාථ මඩමටයි. එතකොට ඔය සාටකයන්ගේ කටුකන එවුන් යන එන මං නැතිවෙනවා .
suddaTuesday, 08 October 2019 06:59 AM
මෙයා කළු ඩිෆෙන්ඩර් දාලා කොල්ලෙක් උස්සනකොට සහ බොරැල්ලේ කඩේකට පැනලා අයිතිකරුට තර්ජනය කරනකොට චානක කොහෙද හිටියේ? ඒවා හොඳයි කියලද කියන්නේ?
BamunuarachchiThursday, 10 October 2019 06:07 AM
සුද්දා ඔය ලොස් ඇන්ජලිස් කියන හාදයා රෙදිවැලක දාලා තිබෙන සාටකයටත් බයයි. දැක්කාම ගැහෙන්නේ සාටක සාටක කියලා...
sisira Monday, 07 October 2019 10:57 PM
අමුතුවෙන් මග වැරදීමක් වෙලා නැහැ.
vidya Tuesday, 08 October 2019 12:32 AM
සජිත් මහත්තයෝ කරුණා කරලා මෙයාලව පැත්තකින් තියන්න . ඔබතුමා හොඳ පණිවිඩයක් ගෙන යන්න. පොරොන්දු වෙන්න මොදී තුමා වගේ ලංකාවේ සියලුම පුරවැසියන්ට පිරිසිදු ජලය සහ වැසිකිලි පහසුකම් ඇති කරන්න දැන්මම කෙනෙක් පත් කරලා තොරතුරු රැස් කරන්න. . මෙය මානුෂිකත්වයට ගරු කිරීමක් . ගම් වල පාසල් යන අහිංසක දරුවන්ට වෙලාතියන විපත බලන්න . ටැබ් දෙන්න ඉස්සර පිරිසිදු ආරක්‍ෂිත වැසිකිලි හදන්න .මම කතා කරන්නේ පක්ෂ බේදයකින් තොරව . බලන්න මේ නෝනලා පාර්ලිමේන්තුවේ කතා කරපු දේවල් . විලි ලැජ්ජයි .
sharm warn Tuesday, 08 October 2019 03:18 AM
තමන් අතින් අනුන්ට මොන හිරිහැර උනත් තමන්ට රිදෙනකොට තමයි මේගොල්ලෝ කාටත් රුදාව හැදෙන්නේ . එතකොට මහජන නියෝජිතයෝ , උත්තරීතර පාර්ලිමෙන්තුවේ ගරු මන්ත්‍රී වරුන්ට. පොඩ්ඩක් රිදුනාවේ . එතකොට වත් ගරු මන්ත්‍රීවරු හැටියට අනුන්ට රිද්දන්න, හිරිහැර කරන්න , යුතු විදියට බලය පෙන්වන්න , යුතු ලෙස බලය භාවිතා කරන්න හොද නැහැ ඒක වැරදියි කියන පාඩම ඉගෙන ගන්නේ නැතැයි .... (අඩු ගානේ එහෙම වත් හැදෙන්න කියලා ..තව පාරක් හු කියන්න අහු වුනොත් ... )
rama Tuesday, 08 October 2019 03:48 AM
එයා කියනවා අපි අහනවා කව්ද දන්නේ හරි කව්ද කියලා.
පිටිගල මිලානෝ Tuesday, 08 October 2019 04:27 AM
දුමින්ද සිල්වා නිදහස්වීමේ පෙර ලකුණු....
YapaTuesday, 08 October 2019 05:09 AM
දුමින්ද සිල්වා නිදහස් උනාම මොකෝ?මේත් ඇතුළෙ ඉන්න ඕන කෙනෙක්නේ එහෙනම්. අනිත් එක තව කී දෙනෙක් ඉන්නවද මේ ආණ්ඩුවෙන් ඇතුළට යන්න ඕන අය?අර පාස්කු ප්‍රහාරෙට සම්බන්ධ උනු අය එහෙම............
athuraWednesday, 09 October 2019 05:34 AM
දුමින්ද සිල්වා කියන්නේ සත් ගුණවත් කෙනෙක්.
krishantha Tuesday, 08 October 2019 05:18 AM
ලජ්ජා බයට හැදිච්ච ගැහැණු ළමයකුට ඉන්න බැහැනේ මේ පොහොට්ටු කාරයන්ගෙන් බේරිලා
samTuesday, 08 October 2019 07:10 AM
ලැජ්ජා බය තියෙන්නේ කළු ඩිෆෙන්ඩර් එකේද?
matta Tuesday, 08 October 2019 06:05 AM
මෙයා ඉස්සර ඉඳලම පිටපාරේ තමයි යන්නේ
iran Tuesday, 08 October 2019 06:13 AM
මේක කාන්තා හිංසනයක් මෙහෙමද රට හදන්න යන්නේ නොමිනේෂන් දෙනකොට මෙහෙම නම් දින්නම / අතුරුදහන් ,සුදුවන් ,මැරයන් ලවා වෙඩිතියා මැරීම ,අපි දැක්ක රජවෙලා සිටි කාලේ .
YapaTuesday, 08 October 2019 07:37 AM
මේක ගෝඨාභය මහත්තයා කරපු දෙයක් නෙවෙයි ඉරාන්.එයාගෙ ආධාරකරුවෝ කරපු දෙයක්.ආධාරකරුවන්ගෙන් මේ වගේ දෙයක් බලාපොරොත්තු නොවෙන්න බෑ.මොකද මෙයා පහුගිය කාලෙ හැසිරුණු විදිය රටම දන්නවා.
athuraWednesday, 09 October 2019 05:32 AM
මේ දවස්වල පාතාලයෝ කුඩුකාරයෝ රස්තියාදු කාරයෝ ඔක්කොම ගෝඨාගේ ආධාර කරුවෝ තමයි යාපා.
BamunuarachchiThursday, 10 October 2019 12:36 PM
යාපා මෙයාට කියන්න රටින් පැන්න පාතාලයින් ආපසු ලංකාවට ගෙන්නුවේ යහපාලකයන් කියලා...
kamil Tuesday, 08 October 2019 06:15 AM
ඔන්න ගෝටා ගේ ප්ර්ජාතන්තරේ දොරේ ගලනවා .... පටන් ගන්නෙම කාන්තා හිංසනයෙන් .
YapaTuesday, 08 October 2019 07:42 AM
ඔය ටික කියවලා එතුමට මඩ ගහන්න ඕන නිසම තමයි මේ යහපාලන කට්ටිය මෙයාව දම්මවලා ඔය ටික කරේ.සමහරවිට එතන ඉන්න ඇත්තෙ මෙයාගෙම ආධාරකරුවෝ,ඩිපෙන්ඩර්කාරයෝ වෙන්නත් ඇති.
kaanthi Tuesday, 08 October 2019 06:24 AM
මේක කාන්තා හිංසනයක්. කෝ කාන්තාවන් සුරැකීමේ සංවිධාන?
karuna Tuesday, 08 October 2019 10:20 AM
කාන්තා හිංසනයක් මේවා රටෙන් වහා තුරන් කරන්න කාන්තාවෝ පෙළගැසී වහාම මානව හිමිකම් යන්න මේ ගෝටාගේ මැරයන්ගේ වැඩ
tharindi Tuesday, 08 October 2019 10:23 AM
ගරු ජනාධිපති තුමනි සමස්ත කාන්තාවෝ වෙනුවෙන් මේ කාන්තා හිංසනයට මැදිහත්වී සාදාරණයක් කරන්න චන්දෙ 17...
imaash Tuesday, 08 October 2019 10:24 AM
කාන්තා හිංසනයක් මේවා රටෙන් වහා තුරන් කරන්න කාන්තාවන්ට සාදාරණේ ඉටු කරන්න අගමැති තුමනි
kamalani Tuesday, 08 October 2019 10:26 AM
කාන්තා සංවිධාන නිදි,
BamunuarachchiThursday, 10 October 2019 12:34 PM
ඒ ගොල්ලෝ අනුමත කරන නිසා...
kaanthi Tuesday, 08 October 2019 10:45 AM
යාපා, මහින්ද, ගෝඨාලාට කඩේ යනවා... රටටම පේනවා
tharaki Tuesday, 08 October 2019 10:47 AM
යාපා මේක කාන්තා හිංසනයක්... ඔයා කාන්තා පිරිමියෙක් නොවී ඉන්න...
nimalSaturday, 12 October 2019 01:50 AM
හිරුනිකා කොල්ලෙක්ව ඩිෆෙන්ඩර් එකකින් උස්සලා පිරිමි හිංසනය කරනකොට හොඳද.