(සුමතිපාල දීයගහගේ)
හබරාදුව දඩුවනදී පස්කන්දක් නිවසක් මතට කඩා වැටීමෙන් මිය ගිය දැරියගේ දෙමාපියන්ට දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතාගේ ප්‍රතිපාදන යටතේ අද(29) රුපියල් ලක්ෂ පහක වන්දි මුදලක් පිරිනැමිණි.
මියගොස් ඇත්තේ සෙහාරා ඉඳුවරී නම් අට හැවිරිදි දැරියකි.
දකුණු පළාත් ආණ්ඩුකාරවරයා වෙනුවෙන් හබරාදූව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක තිසර ගුණසිංහ මහතා විසින් එම දැරියගේ මව්පියන්ට මෙම මුදල් පිරිනමන ලදී.

COMMENTS
ඔව් දැන් හරි අර නැතිවෙච්ච දරුවාගේ පණ ගන්න පුළුවන්. නැතිවෙච්ච දරුවගේ ලැබුණු ලක්ෂ 5 සම්බන්ධය මොකක්ද?