IMG-LOGO

පස්සර මුස්ලිම් පල්ලිය අසළ පුපුරණ ද්‍රව්‍ය පාර්සලයක්

(ඩී. කේ.රත්න සහ විජේරත්න රත්නායක )
                       
                       
පස්සර ජුම්මා මුස්ලිම් පල්ලිය පිටුපස නා පීල්ල පිහිටි රක්ෂිතයේ තිබී ඩෙටනේටර් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් සොයාගත් බව පොලීසිය පවසයි.
                       
මෙම පාර්සලයේ ජෙලිග්නයිට් කූරු දෙකක්, ඩෙටනේටර් දෙකක්, අඩි 20ක් දිග සේවා නූල්, ඇමෝනියා ග්‍රෑම් 250 ක් සහ අඩි දෙකක් බැගින් වූ වයර් කැබැලි දෙකක්ද තිබී  ඇත.
 
පොලිසිය ලද නිර්නාමික දුරකතන පණිවිඩයකට අනුව පස්සර පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම පුපුරණ ද්‍රව්‍ය හමුවී ඇත.
 
මේ සම්බන්ධයෙන් කිසිවෙකුත් අත් අඩංගුවට ගෙන නොමැති අතර පස්සර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

පස්සර මුස්ලිම් පල්ලිය අසළ පුපුරණ ද්‍රව්‍ය පාර්සලයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 305 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 486 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 194 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site