(දයාරත්න ඇඹෝගම)
දොරමඩලාව විහාරස්ථානයට යන මාර්ගයේ ගෝනෑව සිරි දේවමිත්ත ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලය ඉදිරිපිට ජීව අත් බෝම්බයක් තිබී අද(24) සොයාගත් බව පරසන්ගස්වැව පොලිසිය කියයි.
පාසල ඉදිරිපිට බෝම්බය තිබෙනු දුටු පුද්ගලයෙකු විසින් මේ බව පොලිසියට දැනුම් දී තිබිණි.
එම ස්ථානයට පැමිණි විශේෂ පොලිස් බලකායේ නිලධාරීන් විසින් ආරක්ෂිතව බෝම්බය නිශ්ක්‍රීය කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පරසන්ගස්වැව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd