
(සුජිත් හේවාජූලිගේ)
පාස්කු කොමිෂන් සභා වාර්තාවේ ජාතික ආරක්ෂාවට බලපාන සංවේදී තොරතුරු ඇතුළත් වෙළුම් 22 ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ හරිගුප්ත රෝහණධීර මහතා විසින් නීතිපති දප්පුල ද ලිවේරා මහතා අද බාරදෙනු ලැබීය.
මේ අනුව පාස්කු කොමිෂන් සභා වාර්තාවේ සියලුම වෙළුම් නීතිපතිවරයාට මේ වනවිට බාදී අවසන් යැයි ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ හරිගුප්ත රෝහණධීර මහතා පවසයි.
කොමිෂන් සභා වාර්තාවේ කොටස් රැසක් නීතිපතිවරයාට මෙයට පෙර බාරදී තිබුණත් ජාතික ආරක්ෂාවට බලපාන සංවේදී කරුණු අඩංගු වෙළුම් 22 පමණක් බාරදී තිබුණේ නැත.
එම පිටපත් 22 ද නීතිපතිවරයාට දෙන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.
(මනෝප්‍රිය ගුණසේකර)
ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් වාර්තාවේ වෙළුම් 22 නීතිපතිට බාර දුන්නේය. එම පිටපත් ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ හරිගුප්ත රෝහණධීර මහතා විසින් නීතිපතිට බාර දෙනු ලැබීය.
ගයාන් අමරසේකර


පාස්කු

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුන්න බදු ටික මොකද පරක්කු කළේ..? පොඩි හොරයක් තියෙනවනේ... පිටු ගලවලා අංක ආයිත් දැම්මා වත්ද? මේක හොරාගේ අම්මාගෙන් පේන බැලුවා වගේ වැඩක්...