IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


‘පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු ලැබුණු පසු කළේ කුමක්ද සොයන්න’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාස්කු ප්‍රහාරය ගැන ඉන්දියාවෙන් තොරතුරු ලැබුණු පසුව කළේ කුමක් දැයි සෙවිය යුතු බව හිටපු අග්‍රාමාත්‍ය පත් කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා (එජාප) පාර්ලිමේන්තුවේ දී අද (11) පැවසීය.

ඒ ගැන තමාටවත් නොකී බව කී හිටපු අග්‍රාමාත්‍යවරයා 2015 වසරේ දී අයිඑස් ,අයිඑස් සංවිධානය සමඟ එකතු වූ කිසිවකුත් පාස්කු ප්‍රහාරයට සහභාගී වී නැතැයි ද පැවසීය.

මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයකට පිළිතුරු ලෙස  තවදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙි බව කීය.



අදහස් (11)

‘පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු ලැබුණු පසු කළේ කුමක්ද සොයන්න’

SUNIL MILANO Thursday, 11 November 2021 02:26 PM

මේ මිනිස්සුන්ගේ මොලවල් කුරුවල් වෙලාද මන්දා... කතාකළොත් බහුබූතමයි කතා කරන්නේ... පාස්කු ප්‍රහාරය සිදුවුණේ වර්තමාන ආණ්ඩුව කාලෙ වගේ තමයි කතාව... අනේද කියන්නේ...

:       8       124

RaveendraThursday, 11 November 2021 04:52 PM

අපේ මේ රනිල් අයියා නිතරම නාන්න තුවාය ඇදගෙන ඔලුවෙන් හිටගෙන ඉන්න හාදයානේ... අද නම් මගුල් තුලාවකට යන්න ආපු ගමන්ම තමයි මේ "ඥානාන්විත කතාව කිව්වේ"..... ගණන් ගන්න එපා මිනිහා බැටරි වයර් මාරුවෙච්ච ගමන්මයි ඉන්නේ... ඒ වුණාට මිනිහගේ කට්ටිය නම් කියන්නෙම පරිණතම කෙනා කියලා...

:       2       31

sarath perthThursday, 11 November 2021 05:38 PM

පාර්ලිමේන්තුවේ ඉන්න වැඩිහරියක් කියන්නේ බයිලා.. මෙයා බයිලා චැම්පියන් කෙනෙක්...

:       2       18

sisilThursday, 11 November 2021 11:24 PM

වර්තමාන ආණ්ඩුව ප්‍රහාරයට වගකිවයුතු නැතිනම්, ප්‍රහාරය එල්ල කළේ කවුද කියා රටට කියන්න..

:       1       0

Chandima Thursday, 11 November 2021 02:31 PM

ඒ කියන්නේ අගමැති පඩිය අරන් ඔහේ පඹයා වගේ ඉඳලා? එහෙමත් කරලා අන්තිමේ මහබැංකුවටත් විදලා තමයි ගියේ...

:       7       79

Senarath Thursday, 11 November 2021 02:39 PM

මොකද්ද කලේ කියලා රටම දන්නවා .සියලු දෙනා ඇඟ බේරා ගෙන වැඩ කළා මිසක් කිසිවෙක් ප්‍රහාරය වැලක්වීමට කටයුතු කලේ නැහැ .ඒකනේ 300 ක් විතර මැරිලා තව 500 ක් විතර අබ්බගාත උනේ

:       5       121

Kule Thursday, 11 November 2021 02:39 PM

ඉතින් දෙයියනේ ඔයානේ එදා රටේ දෙවැනි නායකයා මාස 6 ක් පොල් ගෑවද ?

:       7       81

Sriland Thursday, 11 November 2021 02:45 PM

බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ .හොරාගේ අම්මාගෙන් පේන අහනවා

:       3       73

Bahadur Thursday, 11 November 2021 02:50 PM

ලැජ්ජාවක් ඇත්තෙම නැහැ

:       6       71

de silva Thursday, 11 November 2021 03:00 PM

පාස්කු ප්‍රහාර සමයේ ආරක්ෂක ඇමති සහ ජනාධිපති ලෙස කටයුතු කල සිරිසේන මහතාට වැදගත් බුද්ධි අංශ විසින් ප්‍රහාරය සම්බන්දයෙන් දැනුම් දී තිබියදීත් මෙය වැලැක්වීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් දඬුවම් කල යුතුය .මොහු හරියට මෙම වකවානුවේම පුද්ගලික සංචාර සඳහා සිංගප්පුරු ගිය එකත් සැකයට කරුණකි

:       52       31

Sunil Thursday, 11 November 2021 04:44 PM

ඔබ ඇතුළු මේ තොරතුරු ලැබුණු සෑම දෙනාම කළේ නිදාගෙන සිටීමයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site