IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


පාස්කුදා මිය ගිය අයකුගේ රන්බඩු සොරාගත් පුද්ගලයා රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

පාස්කු දා ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයකුට අයත් රන් බඩු සොරා ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්  අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සුළු සේවකයා  ලබන 17 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්  ප්‍රියන්ත ලියනගේ මහතා අද නියෝග කළේය.

ඉකුත් 21 වැනි දා කොළඹ කොච්චිකඩේ දේවස්ථානයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සුබ්‍රමනියම් කිස්ටෝපර්  නැමැත්තාගේ රන්මාලය පොලිස් මෘතශරීරාගාරයේ දී  අතුරුදන් වූ බවට කළ පැමිණිල්ලකට අදාළව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර  තිබිණි.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුයේ  අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සුළු සේවකයකු වන මිනුවන්ගොඩ කේ ජී ප්‍රගීත් සමින්ද පෙරේරා නැමැත්තෙකි.



අදහස් (2)

පාස්කුදා මිය ගිය අයකුගේ රන්බඩු සොරාගත් පුද්ගලයා රිමාන්ඩ්

Raveendra Friday, 03 May 2019 10:18 AM

මෙවන් පාදඩයින්ට උපරිම දඬුවම් ලැබේවා !!! කාලකන්නි තිරිසනුන්ට සාපවේවා!!

:       0       24

dias Friday, 03 May 2019 10:37 AM

සුනාමි සමයේදීත් මෙවැනි සොරකම් සිදුවුණා. සමහර මිනිසුන්ගේ මේ තුච්ච ගතිය කවදා නැතිවෙයිද..?

:       0       21

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 632 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1037 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site