
(යොහාන් භාසුර)
රජයේ බලවේග පේෂ කර්මාන්ත සේවකයින් 800 කට ආසන්න පිරිසකට ගෙවීමක් කරන ලෙස කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී අවුරුද්දයි මාස 6 ක් ගතවී තිබුණ ද එම ගෙවීම් නොකිරීමට විරෝධය දක්වමින් රජයේ බලවේග පේෂ කර්මාන්ත ඒකාබද්ධ සංගමයේ සාමාජිකයෝ අද (24) කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවක් දැක්වූහ.
එම පිරිස කොටුව දුම්රිය ස්ථානය අසළ සිට මුදල් අමාත්‍යංශය වෙත ගොස් විරෝධය දැක්වූහ.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd