(හියුබට් ප්‍රනාන්දු සහ ඩබ්ලිව්.කීර්ති)
කටාන අම්බලයායේ කැලෑ ප්‍රදේශයක පළා කැඩීමට ගිය මවක සහ ඇගේ දරුවන් දෙදෙනා අනාරක්ෂිත මැටි වළකට වැටී මියගොස් ඇතැයි කටාන පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ අම්බලයාය කෝපිවත්ත ජනපදයේ පදිංචි 42 හැවිරිද මවක සහ ඇගේ බාලවයස්කාර පුතා සහ දියණියයි.
මොවුන් පළා කැඩීම සඳහා ලඳුකැලෑ සහිත ප්‍රදේශයකට ගොස් ඇති අතර රෑ බෝවන තුරු නිවෙසට නොපැමිණීම නිසා ඥාතීන් සොයා බැලීමේදී වළක වැටි දිය මත පාවෙමින් තුබූ මළ සිරුරු හමුවී ඇත.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
පලා කඩන්න ගිය මව සහ දරුවෝ දෙන්නා වළක වැටී මරුට
Duminda Tuesday, 04 May 2021 10:56 AM
අපට බරපතල ලෙස කොහේ හෝ වැරදී ඇත