(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි සේවයේ අවශ්‍යතා මත අද(12) පොලිස් අධිකාරීවරුන් පස්දෙනෙකුට, සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකුට සහ පොලිස් පරීක්ෂකවරයෙකුට ස්ථාන මාරුවීම් ලබාදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
- පොලිස් අධිකාරී ඩබ්.කේ.ජේ.ආර්. ඩයස් මහතා කොළඹ දකුණ සිට කැලණිය කොට්ඨාස බාර නිලධාරියා ලෙස.
- පොලිස් අධිකාරී පී.ඒ.ඩී.පී. විජේරත්න මහතා රත්නපුර කොට්ඨාසයේ සිට ඇඹිලිපිටිය නව කොට්ඨාස බාර නිලධාරියා ලෙස.
- පොලිස් අධිකාරී ඩබ්.පී.ඩී.ඊ. සිල්වා ජයසිංහ මහතා නුගේගොඩ කොට්ඨාසයේ සිට බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක ලෙසෙ
- පොලිස් අධිකාරී කේ.කේ. අයි. ද සිල්වා මහතා ගම්පහ කොට්ඨාසයේ සිට බස්නාහිර පළාත දකුණ රථවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂක ලෙස
- පොලිස් අධිකාරී ආර්.පී.ජී.බී. ගුණතිලක මහතා මූල්‍ය අපරාධ කොට්ඨාසයේ සිට කුරුණෑගල කොට්ඨාසය වෙත.
- සහකාර පොලිස් අධිකාරී කේ.ඒ. පෙරේරා මහතා නුගේගොඩ කොට්ඨාසයේ (රථවාහන) සිට එම කොට්ඨාසයේම දිස්ත්‍රික් බාර නිලධාරියා ලෙස.
- සහකාර පොලිස් අධිකාරී ආර්.එන්. පෙරේරා මහතා මාතර කොට්ඨාසයේ සිට නව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය වෙත.
- පොලිස් පරීක්ෂක එන්.ඒ. ගුණවර්ධන මහතා බකමූණ පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට කොක්කඩිචෝලේ ස්ථානාධිපති ලෙස, වශයෙනි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd