
(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙටිටිආරචිචි)
බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ දි පොලිසියට පහර දිමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සිව් දෙනෙකු 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (18) දා නියෝගකළේය.
බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් හතර දෙනෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
මේ අතර එම පුද්ගලයන් වෙත නවාතැන් පහසුකම් ලබා දි සැගව සිටිමට අනුබල දුන් බලන්ගොඩ කූරගල ප්‍රදේශයේ පදිංචි පියෙකු සහ පුතෙකු දමෙ මස 22 වැනිදා දක්වා රක්ෂිත ඊයේ (17) වැනිදා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් පොලිසියේ වාරයයි. උගන්වන්න අමතක නොවන පාඩමක් අයියලාට..