IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය ජනතා අයිතියට

 

පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය අද (20) අග්‍රාමාත්‍ය හා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්විය.
 
මේ සඳහා වැය වු මුළු මුදල රුපියල් බිලියන 6.5 කි. 
   
මහල් හතරකින් සමන්විත මැනිං වෙළද සංකීර්ණය, 03 වෙනි මහල දක්වා පිහිටි සෑම වෙළඳසැලකටම එළවළු ප්‍රවාහන ලොරි ගෙන ඒමට හැකිවන සේ සකසා තිබේ.
 
මැනිං වෙළඳ සංකීර්ණය අක්කර 13.5 ක් පුරා විහිදෙන අංග සම්පූර්ණ තොග වෙළඳ සංකීර්ණයකි. 



අදහස් (9)

පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය ජනතා අයිතියට

69lakshe wilapaya Saturday, 21 November 2020 01:12 AM

පොහොට්ටු ආණ්ඩුවෙන් පටන් අරන් ඉවර කළ ව්‍යාපෘතියක් වෙන්නැති මගේ හිතේ.. 69 සෙට් එකේ කවුරුවත් ප්‍රකාශයක් නිකුත් කළොත් මොකද? මේ අය ඉස්සර දීපු බොරු ටෝක් මේ අයට මතකම ඇති ...

:       3       15

opinionSaturday, 21 November 2020 03:38 PM

මොන පොහොට්ටුද ඕක මුලින්ම යෝජනා කළේ ආර් ප්‍රේමදාස මහතා නමුත් ඔතන ඉන්න උරුමකම් කියන මුදලාලිලා විරුද්ධ වුනා අදත් විරුද්ධ වෙනවා බලමු ඕකට මොකක්ද වෙන්නේ කියලා.

:       3       7

Nishan Saturday, 21 November 2020 01:36 AM

මෙවන් දැවැන්ත ඉංජිනේරුමය නිර්මාණයක් ජනතාවට දායාද ගරු පාඨලී චම්පික රණවක මැතිතුමාට ජාතියේ ප්‍රණාමය !!!

:       14       35

kamal Saturday, 21 November 2020 09:15 AM

චීනයට ජයවේවා...!!! 

:       6       3

NavalokaSaturday, 21 November 2020 03:42 PM

ඔක්කොම කුණු පෑලියගොඩට.

:       2       3

manin api Saturday, 21 November 2020 03:43 PM

මේකේ මොනාහරි අඩුපාඩුවක් තියෙනවා අපි යන්නේ නැහැ.

:       6       1

siri Sunday, 22 November 2020 12:36 PM

"මගේම කලිසම ගජේට ඇඳගෙන උගේ වගේ යනවා " කීවලු.

:       0       0

ruwan Monday, 23 November 2020 03:46 AM

යෝජනා නම් කාට කරන්න බැරිද? කරලා පෙන්වන එකනේ අමාරුවැඩේ. රටේ අනාගතයට හොඳ සම්පතක්.. දේශපාලන බේදයෙන් තොරව සතුටු වෙමු.

:       0       0

chandima Monday, 23 November 2020 03:28 PM

මීට කළින් කාටද අයිති වෙලා තිබුණේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 66 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 861 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site