
(රංජිත් රාජපක්ෂ)
අධික වර්ෂාවත් සමග මහවැලි ගගේ පාරුවක් ගැට ගැසිමට ගිය දෙදරු පියකු මහවැලි ගඟේ සැඩ පහරට හසු වි ජිවිතක්ෂයට පත් වි ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.
මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ නාවලපිටිය මැදගහවතුර ප්‍රදේශයේ පදිංචි කේ.ජි.තිස්ස නැමති (54) හැවිරිදි දෙදරු පියෙකි.
මහවැලි ගඟෙ මැදගහවතුර ප්‍රදේශයේ හෙල්ලෙන පාලම කඩා වැටි ඇති නිසා එම ගම්මානයේ වැසියන් මහවැලි ඟෙ තරණය කරනු ලබන්නේ පාරුවකින් වන අතර , නාවලපිටිය ප්‍රදේශයට ඇද හැලුණ අධික වර්ෂාව නිසා පාරුව ලණුවකින් ගැට ගැසිමට ගිය අවස්තාවේ ඔහු මහවැලි ගඟේ සැඩ පහරට හසු වි අතුරුදහන් වි ඇත.
අතුරුදහන් වු ස්ථානයේ සිට කිලෝමිටර් 1 ½ පමණ දුරින් පිහිටි නාවලපිටිය මල්ලන්ද ප්‍රදේශයේ මහවැලි ගඟේ තිබි ප්‍රදේශවාසින් සොයාගෙන ඇත.


2025 දෙසැම්බර් මස 18
34
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
124
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාලම් පාරුවේ ක්‍රියාකරු ගඟේ ගසාගෙන යයි
PRIYANTHA Tuesday, 28 September 2021 04:57 PM
ඇයි මහින්දානන්ද ඉන්නේ ඔය ප්‍රදේශයේ නෙවෙයිද? පාලම හදන්න බැරිද?