සම්මානලාභී පිලිපීන මාධ්‍යවේදීනියක වන මාරිසා රෙසා මහත්මිය ඇප මත මුදා හැරිමට එරට අධිකරණය අද (14) නියම කළේය.
ඩොලර් 1900 ක ඇපයක් මත ඇය මෙලෙස මුදා හැරිණි.
පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩියුටේට් මහතාව විචේචනයට ලක් කිරිමේ චෝදනාව සම්බන්ධයෙන් ඇයට චෝදනා එල්ල වී තිබිණි.
ඒ අනුව ජාතික විමර්ශන කාර්යාංශයේ සයිබර් අපරාධ ඒකකයේ නිලධාරීන් විසින් ඇය ඊයේ (13) අත්අඩංගුවට ගනු ලැබීය.
55 හැවිරිදි වියේ පසුවන මාරිසා රෙසා මහත්මිය පිලිපිනයේ රැප්ලර් වෙබ් අඩවියේ ප්‍රධාන කර්තෘ ලෙස සේවය කරනු ලබන්නීය.
ඇය ජාතික විමර්ශන කාර්යාංශයේ රැඳවුම් බාරයේ සිට පසුව ඇප මත මුදා හැරිණි.
අල්ජසීරා ඇසුරෙනි
(28535)
2025 දෙසැම්බර් මස 04
217
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පිලිපීන මාධ්‍යවේදිනී මාරිසා රෙසාට ඇප
නිමල් Thursday, 14 February 2019 10:47 AM
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා!! ලෝකේ හොඳම ජනාධිපති ඉන්නේ පිලිපීනයේ කිව්වා නේද?