(නිමන්ති රණසිංහ)
හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සමඟ දුරකතන සංවාද කළ බව කියන ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙස නීතිපතිවරයා කරන ඉල්ලීම සලකා බැලීම හෙට(13) පස්වරු 2.30 දක්වා කල්තැබීමට නුගේගොඩ මහේස්ත්‍රාත් හර්ෂ පැල්පොල මහතා අද(12) තීරණය කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වරෙන්තුවක් නිකුත් කිරීමට අදාළ සාක්ෂි මෙහෙයවීම සඳහා විමර්ශන නිලධාරියා නොමැතිවීම හේතුවෙන් මෙම සිද්ධිය හෙට දක්වා කල්දැමීමට අධිකරණය තීරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd