IMG-LOGO

ප්‍රහාරයෙන් මව්පියන් අහිමි දරුවන්ගේ තොරතුරු ලබාගන්න දුරකථන අංක 3ක්

(ඩයනා උදයංගනී)
         
පාස්කු ඉරිදා දිනයේ එල්ල වූ ප‍්‍රහාරයන්ගෙන් මව්පියන් අහිමි වූ දරුවන් පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා ළමා හා කාන්තා කාර්යාංශය මගින් දුරකතන අංක තුනක් හඳුන්වා දී තිබේ.

එසේ අවතැන් වූ දරුවන්ගේ රැකවරණය පිළිබඳ ඉදිරි ක‍්‍රියාමාර්ග ගැනීම සඳහා ඔවුන්ගේ තොරතුරු රැස් කරන බව ළමා හා කාන්තා කාර්යාංශය පවසයි.

එවැනි දරුවන් සම්බන්ධ තොරතුරු තිබේ නම් 011-2444444, 011-2337041,  011-2337039 යන දුරකථන අංක ඔස්සේ ලබාදෙන ලෙස ළමා හා කාන්තා කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.



අදහස් (2)

ප්‍රහාරයෙන් මව්පියන් අහිමි දරුවන්ගේ තොරතුරු ලබාගන්න දුරකථන අංක 3ක්

Prabha Sunday, 12 May 2019 02:18 PM

අපි දැක්කා හැමදාම අර විදිහට කාලා මසාලා දෙකතුනක්.. ඊට පස්සේ දෙවි පිහිට විතරයි. මේ කාලකණ්ණි විනාශ කරලා දාන්න. එතකොට ඔයවගේ දැන්වීම් අවශ්‍ය වෙන එකක් නැහැ.

:       0       124

ferna Monday, 13 May 2019 12:37 AM

මාසෙකට පස්සේ මතක් වෙලා තියෙන්නේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 322 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 801 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 145 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site