ඩුබායි රාජ්‍යයේ දී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ ගායන ශිල්පී නදීමාල් පෙරේරාගෙන් ප්‍රකාශ පටිගත කර ගැනීමෙන් පසු නිදහස් කර ඇති බව අපරාධ පරීක්ෂණ නිලධරයෝ පවසති.
ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අද (18) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔහුව කැඳවා තිබිණි.
පසුගිය මාසයේ දී අමල් පෙරේරා ඇතුළු 30 දෙනෙකු පතාල නායක ‘මාඳුරේ මධූෂ්ගේ’ ඩූබායි හී පැවැති උපන්දින සාදයකදී අත්අඩංගුවට ගැණිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඕක මුලින් දන්නවා.....
දැක්කා නේ… අනිත් අයත් ආවම නිදහස් තමයි….