දයාසීලි ලියනගේ
පළාත් සභා මැතිවරණ ඉක්මණින් පවත්වන්න යැයි පාර්ලිමේන්තුවට පත්වී සිටින පළාත් සභාව නියෝජනය කළ මන්ත්‍රීවරු 28 දෙනා ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටිති.
මෙම මන්ත්‍රීවරු 28 දෙනාම පළාත් සභා මන්ත්‍රී ධූරවලින් ඉල්ලා අස්වී පාර්ලිමේන්තුවට පැමිණියහ.
පළාත් සභා ක්‍රමය සුදු අලියකු ලෙසට චෝදනා කළත්, පළාත් සභා යටතේ විශාල සේවයක් සිදුවන බව ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සම්පත් අතුකෝරළ මහතා කීය.
පවතින කොරෝනා වසංගත තත්වය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සුදුසු වාතාවරණයක් නැතත්, ඒ සඳහා අවශ්‍ය මුලික පියවර ගත හැකි බවද අතුකෝරල මහතා ප්‍රකාශ කළේය.
COMMENTS
අපිත් කෑවා එ් ගොල්ලන්ටත් කන්න දෙමු කියන ප්‍රතිපත්තියේ ඉන්න අය... එ්ත් ජනතාවට පලා බබා එපා...
දැනට පළාත් සභාව වැඩ කරන්න කටිට්ය ඉන්නවනේ. මේ ගොල්ලන්ව සම්මුඛ පරීක්ෂණ තියලා ඔය තියන තාවකාලික කම්කරු වැඩවලට දාන්න පුළුවන්.
පළාත් සභාවල ඉඳගෙන මහජන මුදල් කාබාසිනියා කරපු අය 28 දෙනෙක් නොව, මෙය තීරණය කළ යුත්තේ ජනතාවයි.
ඡන්ද දායකයන්ට කළඳක් වත් මොලයක් තියෙනවා නම් ඔය කාටවත් ඡන්දෙ දෙන්නේ නැහැ.
පළාත් සභා ඉල්ලන අයගේ ඔලුව අතගාලා බලන්න අං තියෙනවද කියලා...
තවත් හොරුන් ටිකකට ගසා කෑමට ඉඩ ඉල්ලනවා.
පලා බබා අපිට නම් එපා. ඔය ඉල්ලීම් පුතාට, දුවට අර තව තවත් අයට තැන් හදලා දෙන්න. රටට වැඩක් කරන්න නොවෙයි.