(ඩයනා උදයංගනී)
උක් ගොවීන් පිරිසකගේ විරෝධතාවක් හේතුවෙන් පාර්ලිමේන්තු වටරවුම අසළින් පාර්ලිමේන්තුව දෙසට ඇති මාර්ගය අද(20) තාවකාලිකව වසා දමා ඇත.
මේ හේතුවෙන් ඒ අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් ද පවතී.
පැලවත්ත හා සෙවණගල සීනි කර්මාන්ත ශාලා පෞද්ගලික අංශයට පැවරීමට එරෙහිව මෙම විරෝධතාවය පැවැත්වේ.
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්පුර්ණයෙන් ම වහලා දැම්මත් අවුලක් නැහැ මගේ හිතේ .. මොකෝ ඉතින් ඔතනට එන්න තියෙන කට්ටිය කාලෙයි මහජන මුදලුයි නාස්ති කරලා පිස්සුවෙන් වගේ කෑගහලා හොදට ලාබෙට කාලා බීලා යන එක විතරනේ කරන්නේ ...
හැමදාටම වහල තිබුනොත් ගොඩක් වටිනවා මොකද පාර ඇරලා තිබුනොත් තමයි ඔය හරක් රැල ඕකට යන්නේ
ඔතන පැලවත්තේ කවුරුත් නෑ මොකද පැලවත්තේ කට්ටිය පුද්ගලීකරණය කරනවට කැමතියි