(රන්ජන් කස්තුරි)
පාර්ලිමේන්තුව විසුරුවාහැරීමෙන් පසුව රාජ්‍ය ඇමැතිවරුන්ගේ සහ නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ බලතල හා තනතුරු අහිමිවන බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරයි.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව කැබිනට් මණ්ඩලයට පමණක් බලතල හිමිවන බවද එම කොමිසන් සභාව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් අපිට මොකෝ?
මෙය අළුත් දෙයක් නොවේ. පාර්ලිමේන්තුව විසුරුවා හැරිවිට බල පවත්නේ කැබිනට් මණ්ඩලය පමණයි.
ඔය විදියට බලතල අහිමි වුණාට, ආරක්ෂකයින් සහ අමාත්‍යාංශවල වාහන ඒ ගොල්ලන් දිගටම පරිහරණය කරනවා දැකලා තියෙනවා. ඒක හරිද? ඒවාට නීති ක්‍රියාත්මක කරන්න මැතිවරණ කොමිසමට නීතිමය ක්‍රමවේදයක් නැතිද?
ප්‍රශ්නයක් නැහැනේ. හොරකම්, වංචා, දූෂණ වලින් ගසාකාලා හම්බකරගත්තුවා ඕන හැටියේ තියෙන්නේ...