(රන්ජන් කස්තුරි)
රටේ පවතින හදිසි තත්ත්වය සැලකිල්ලට ගෙන අනිද්දා (23) පාර්ලිමේන්තුව කැඳවීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තුවේ කතානායක කාර්යාලය සඳහන් කරයි.
අවුරුදු නිවාඩුවෙන් පසුව පාර්ලිමේන්තුව මැයි මස 21 වැනි අඟහරුවාදා රැස්වීමට මීට පෙර තිබිණි.
අය-වැය විවාදයේ ඡන්ද විමසීම පැවැති ඉකුත් 5වැනිදා පාර්ලිමේන්තුව අවසන්වරට රැස්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සන් කොටුව රැස්වීමෙන් පලයක් තිබෙිද...? ඔයිට වඩා ජාතික ආරක්ෂාවට පක්ෂ නායකයන් එකතුවී රටට හිතැති තීරණ ගැනීම අවශ්‍යම මොහොතක්..මේ
බුද්ධිඅංශවල,ආරක්ෂක අංශවල කොඳුකඩපු එකේ ප්‍රතිඵල ඇස්පනාපිටම. මොන්ගල් දේශපාලුවෝටික ඔය ගවමඩුවට රැස්වෙන්නේ බම්බුගහන්නද?
පින් අයිතිවෙයි හෙටවත් ඉල්ලා අස්වෙන්න
හෙට 22 නේද ?
දැන් ඉතින් එක එක කුල කියාගනී. අරයගෙ වැරැද්ද මෙයාගේ වැරැද්ද කියල
දැන් කරදරයක් නැතිව අළුත් ත්‍රස්තවාදය වැළැක් වීමේ පනත ගෙන ආ හැක.
වෙන රටවල නම් සුළු අර්බුදයක් ඇති උනත් වහාම පාර්ලිමේන්තුව රැස්කරනවා. ලංකාවේ පාර්ලිමේන්තුව රැස් කලාට වඩා වැඩි යහපතක් පාර්ලිමේන්තුව රැස් නොකලාම සිදු වෙන බව දන්නා නිසා ඒක රැස් කිරීම කල් දාලා.